Colombo Today Local News

තීරණය ස්ථීරයි.. ශ්‍රීලනිප-ඒකාබද්ධ ආණ්ඩුවේ අගමැති නිමල් සිරිපාල

එක්සත් ජනතා නිදහස් සන්ධානය (ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හා ඒකාබද්ධ විපක්ෂය) එක්ව පිහිටුවීමට යන ආණ්ඩුවේ අග්‍රාමාත්‍ය ධුරය ජ්‍යෙෂ්ඨ අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා වෙත ලබාදීමට ඒකාබද්ධ විපක්ෂයේ මෙන්ම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ එකඟතාවය හිමිව තිබේ.

ඒ ඒකාබද්ධ විපක්ෂ මන්ත්‍රී කණ්ඩායම හා ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා අතර පැවැති හමුවෙන් අනතුරුවය.

මේ අතර ඒකාබද්ධ විපක්ෂය හා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අතර ඉදිරි ක්‍රියාමාර්ග ගැනීම සඳහා අමාත්‍ය සුසිල් ප්‍රේම්ජයන්ත් මහතා හා පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන මහතාගේ මූලිකත්වයෙන් යුත් කමිටුවක්ද ස්ථාපිත කර තිබේ.

Related posts

ජෝන් කැඩූ ජොගිං පාත්, ජනතා මුදලින් නැවත හදයි.. කොන්ත්‍රාත්තුව නාගරික සංවර්ධන අධිකාරියෙන් පුද්ගලික සමාගමකට

colombotoday

ආනයනික ගෑස්වල ප්‍රමිතිය පරීක්ෂා කිරීමට පියවර ගනී

colombotoday

මන්නාරම සමූහ මිනිවලේ අස්ථි සාම්පල වාර්තාවේ ඇතැම් කරුණු පිළිගත නොහැකියි – මහාචාර්ය රාජ් සෝමදේව

colombotoday

උසස් පෙළ සහ ශිෂ්‍යත්ව විභාගයන් සැප්තැම්බර් මාසයේදී

colombotoday

“රාජපක්ෂ යුගයේ රටට කුඩු ගෙන්නුවේ තොග පිටින්.. දේශපාලන රැකවරණත් ලැබුණා“ – සජිත්

colombotoday

පාවෙන අවි ගබඩාව බාරව සිටි යුද හමුදා හිටපු කර්නල්වරයා අත්අඩංගුවට

colombotoday