Colombo Today Local News

“අපි එජාප ආණ්ඩුවක් හදනවා” – හර්ෂ ද සිල්වා

තමා එක්සත් ජාතික පක්ෂය සමග සිටින බවත් එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවක් නිර්මාණය කරන බවත් එජාප පාර්ලිමේන්තු මන්ත්‍රී නියෝජ්‍ය අමාත්‍ය හර්ෂ ද සිල්වා මහතා පවසයි.

සිය ට්වීටර් ගිණුම ඔස්සේ අදහස් පලකරමින් ඔහු මේ බව කියාසිටී.

Related posts

ලංගම බස් රථයක ගමන්කර කොවිඩ් ආසාදනය වුනොත් වන්දි

colombotoday

රැප් එකෙන් අම්මා මතක් කල කුපාඩි ගායකයාට විරුද්ධව කීර්ති පැස්කුවෙල් පොලිසී යයි

colombotoday

ජනපති 13 ගැන යෝජනා 15ට පෙර ඉල්ලයි

Admin

නැගෙනහිර ගම්බිම් වලින් සිංහල ජනතාව පන්නා දැමීමට එරෙහිව මඩකලපුවේ විරෝධතා !

colombotoday

ගත වූ දින 2ක තුළ බීමත් රියැදුරන් 534ක් අත්අඩංගුවට

colombotoday

විමල්ට ඇප ගන්න අජිත්ගෙන් කොන්දේසි

colombotoday