දැනට පවතින යහපාලන ආණ්ඩුව ඉදිරියට ක්‍රියාත්මක වුවහොත් දැනට රජයේ සිටින එක්සත් ජනතා නිදහස් සන්ධාන නියෝජිත කණ්ඩායමේ බහුතර සහය ආණ්ඩුව නොලැබීමේ හැකියාවක් ඇති බව අමාත්‍ය සුසිල් ප්‍රේම්ජයන්ත් මහතා පවසයි.
එක්සත් ජනතා නිදහස් සන්ධාන නව ආණ්ඩුවක් පිහිටුවීම සදහා ඒකාබද්ධ විපක්ෂය සමග මේ වන විට අවබෝධතා ගිවිසුමකට එළඹීමට කටයුතු සූදානම් වෙමින් පවතින බවට මාධ්‍ය වාර්තා පලවේ.