Colombo Today Local News

දැන්වත් පොදු ජනතාවට සේවය කිරීමට කාලය යොදවන්න – නාමල්ගෙන් මංගලට උපදෙසක්

මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා ඊයේ (12 දා) සිය ට්විටර් ගිණුම හරහා මහින්ද රාජපක්ෂ විරෝධි පිරිස ඉහළ ගොස් ඇති බවට පල කළ ප්‍රකාශයට නාමල් රාජපක්ෂ මහතා පිළතුරක් ලබාදී තිබේ.

ඒ මංගල සමරවීර අමාත්‍යවරයා රාජපක්ෂ විරෝධීන් පිළිබඳව සෙවීම ගැන මුළු රටම දන්නා බවයි.

එබැවින් මේ මොහොතේ පටන්වත් රාජපක්ෂවරුන්ට පහර දීම සිදු නොකර රාජ්‍ය සංවර්ධනය කිරීමට සහ පොදු ජනතාවට සේවය කිරීමට කාලය යොදවන ලෙස ඒ මහතා සිය ට්විටර් පණිවුඩයේ සටහන් කර තිබේ.

එමෙන්ම ජනතාවට ලබාදී ඇති පොරොන්දු ඉටු කරන ලෙසද ඔහු එහි වැඩි දුරටත් සඳහන් කර ඇත.

Related posts

මාධ්‍යවේදීන් ඇසූ ප්‍රශ්නයකින් ජෝන්ට මල පනී.. ඇගට කඩා පැන අමු සිංහලෙන් බැණවදී (Video)

colombotoday

ඩයනාගේ විදෙස් ගමන් තහනම යළි දීර්ඝ කෙරේ

Admin

අරගල භූමියේ කුඩාරම් කිහිපයක් ඉවත් කරගනී

colombotoday

සූර්ය විදුලි බල උත්පාදන නියමු ව්‍යාපෘති දෙකක් ආරම්භ කිරීමට කැබිනට් අනුමැතිය

Admin

දරුවකු පැහැරගෙන ගිය නීලක පොලිස් වෙඩි පහරින් මරුට

colombotoday

කොරෝනා මුස්ලිම් මරණ ආදාහනය කිරීම නැවත සලකා බලමින් ඉන්නවා. | අධිකරණ ඇමැති අලි සබ්‍රි කියයි

colombotoday