Colombo Today Local News

කබීර් හෂීම් ඉල්ලා අස්වෙයි.. රනිල් ඉවත්කර තාවකාලික නායකත්වයට කරු !!!

එක්සත් ජාතික පක්ෂයේ මහ ලේකම් කබීර් හෂීම් ඇමතිවරයා එම ධුරයෙන් ඉල්ලා අස්වීමේ ලිපිය පක්ෂ නායකත්වය වෙත යොමු කර ඇතැයි වාර්තා වේ.

සිය ඉල්ලා අස්වීම වලංගුවීමටනම් පක්ෂයේ සෙසු වගකීම් දරණ අයද සිය ධුරවලින් ඉවත් විය යුතු බවට කොන්දේසියක්ද ඔහු සිය ඉල්ලා අස්වීම් ලිපියේ සදහන් කර ඇත.

එමෙන්ම පක්ෂයේ තාවකාලික නායකත්වය සදහා කරු ජයසූරිය මහතා පත් කරන ලෙසද ඉල්ලා ඇතැයි පැවසේ.

Related posts

“බැදුම්කර මගඩිය මට කරන්න කීවේ අගමැති රනිල්“ – අර්ජුන් මහෙන්ද්‍රන් කියයි

colombotoday

සංචරණ නියෝග මැද අක්කරෙයිපත්තු සිට කොළඹ ආ බසයක් මගීන් 48ක් සමග අත්අඩංගුවට

colombotoday

කොළඹ වරායේ කන්ටේනරයක් පුපුරා යයි…

colombotoday

එන්නත් නොගත් අයට දැනුම් දීමක්

colombotoday

අජිත් ප්‍රසන්න වහා නිදහස් කරන්නැයි රණවිරුවෝ වීදි බසිති.

colombotoday

මන්නාරම සමූහ මිනිවලේ කැනීම් දිගටම සිදු කිරීමේ අර්ථයක් නෑ. අධිකරණ නියෝගයෙන් පස්වලින් වසා දමයි

colombotoday