Colombo Today Local News

අලියා මහරගමදී බයිසිකලයට යට වේ… අතට යන එන මග නැති වෙයි

ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ නාමයෝජනා ප්‍රතික්ෂේප වූ මහරගම ආසනය ජයග්‍රහණය කිරීමට බයිසිකලය යටතේ තරග කල පොදු ජන පෙරමුණේ අනුග්‍රහය ලැබූ පක්ෂය සමත් වී තිබෙනවා.

දැඩි සිංහල බෞද්ධයන් වාසය කරන ප්‍රදේශයක් ලෙස හඳුනාගෙන තිබූ මහරගම ජයග්‍රහණය කිරීම සඳහා අමාත්‍ය චම්පික රණවක මහතා දැඩි පරිශ්‍රමයක් දැරීය.

Related posts

කොටි සොහොන් බිම් පූජනීය ස්ථාන ලෙස නම් කරන TNA යෝජනාව සම්මත වේ !

colombotoday

සුන්දර හෝටන් තැන්නේ සුන්දර හිම තුහින

Admin

අනුරාධපුරේ මැති ඇමති නිවෙස් ගිනිතැබූ අරගලකරුවන් 13 දෙනෙකු රක්ෂිත බන්ධනාගාරයට

colombotoday

කංසා වගාව නිතීගත කළහොත්, ආර්ථික වාසි ලබා ගත හැකි- දේශීය වෛද්‍ය එකමුතුව

colombotoday

තවත් මහා පරිමාණ දූෂණ දෙකක් ගැන හොයන්න විශේෂ ජනාධිපති කොමිසමක් !

colombotoday

25,000 දඩය 50,000 වෙයි.. වසර දහයක සිර දඩුවමකුත් නිර්දේශ වෙයි !!

colombotoday