Colombo Today Local News

මැදිරිගිරියේ ගොවි රජවරු පොහොට්ටුව පුප්පති.. ගොවි පුතා දෙවැනි තැනට.. අලියා තුනට වැටේ

ප්‍රකාශිත ඡන්ද ප්‍රතිපල ගණනය අනුව පොළොන්නරු දිස්ත්‍රික්කයේ මැදිරිගිරිය ආසනයේ සියළුම කොට්ඨාස පොදුජන පෙරමුණ විසින් දිනාගෙන ඇති බව නිළ නොලත් ආරංචි මාර්ග කියා සිටී.

එම ආසනයේ බහුතර කොට්ඨාසවලදී දෙවැනි තැන දිනා ගැනීමට ශ්‍රි ලංකා නිදහස් පක්ෂය සමත් ඇත.

එක්සත් ජාතික පක්ෂයට හිමිව ඇත්තේ තෙවැනි ස්ථානයයි. මැදිරිගිරිය ආසනය එජාප බලකොටුවක් ලෙස සැළකුණු අතර, පසුගිය ජනාධිපතිවරණයේදී සහ පාර්ලිමේන්තු මැතිවරණයේදී ජයග්‍රහණය කළේ වත්මන් යහපාලන සන්ධානයයි.

Related posts

සකල දේශවාසී සහෘද ඔබ සැමට සතුට සෞභාග්‍ය සපිරි සුබ අලුත් අවුරුද්දක් වේවා !

colombotoday

සීමා නීර්ණය ගැසට් කිරීම විතරක් මදි.. පුංචි ඡන්දයට තවත් පොල්ලක් !!

colombotoday

ගාල්ල දිසා ලේකම් කාර්යාලයට සයිබර් ප්‍රහාරයක්

colombotoday

නිවසක් මතට පස් කන්දක් කඩා වැටී තිදරු මවක් මිය යයි

colombotoday

අඩු ආදායම් ලාභී පවුල් සඳහා මූල්‍ය සහන

colombotoday

රසායනික පොහොර ආනයනයට පියවර

colombotoday