Colombo Today Local News

සාගල රත්නායකගෙන් රුවන් විජේවර්ධනට කුණු බැනුම්

නීතිය හා සාමය පිළිබද අමාත්‍ය සාගල රත්නායක මහතා විසින් කිසියම් කටයුත්තක් සඳහා හෙලික්ප්ටරයක් මගින් යාමට වෙලාවට නොපැමිණීම හේතුවෙන් ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජේවර්ධන මහතාට දැඩි ලෙස බැන වැදී තිබෙනවා.

ඇමති රුවන් විජේවර්ධන විනාඩි 30ක් පමණ ප්‍රමාද වීම හේතුවෙන් ඇමති සාගල රත්නායකට ඔහු පැමිණෙන තුරු බලා සිටීමට සිදුව තිබෙනවා.

කෙසේ වෙතත් මෙම සිදුවීම ඇමති රුවන් විජේවර්ධනගේ පියාවන රන්ජිත් විජේවර්ධනට දැනගන්නට ලැබී ඇති අතර ඔහු තම පුත්‍රයාට බැනවැදීම පිලිබදව ඇමති සාගල සමග දැඩි ලෙස උරණව සිටින බවයි සිරිකොත ආරංචි මාර්ග පවසන්නේ.

Related posts

බයියො සහ ටොයියො ලෙස බෙදිලා, රටට අනාගතයක් නෑ… දෙගොල්ලම වහල්ලු – මාවරලේ භද්දිය හිමි

colombotoday

ජනපති සහ අගමැතිගේ ප්‍රධානත්වයෙන් ආණ්ඩු පක්ෂයේ විශේෂ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමක්

Admin

වෙසක් වන්දනාවේ එන මෝදි වතුකරයේ සංචාරයක

colombotoday

22ට එරෙහි පෙත්සම් නවයේ විභාගය අවසන්…තීන්දුව කතානායකට

colombotoday

පොහොර ප්‍රශ්නවලට වහා විසඳුම් දෙන්නැයි ජනපතිගෙන් උපදෙස්

colombotoday

භාරකාර රජයේ ඇමති මණ්ඩලය දිවුරුම් දෙයි.. අලුත් ඇමතිවරු මෙන්න..

colombotoday