Colombo Today Local News

ශ්‍රී ලංකාවේ ස්වෛරීත්වය දෙකඩ කරන්නැයි ද්‍රවිඩ සන්ධානය රජයෙන් ඉල්ලයි

ශ්‍රී ලංකාවේ ස්‌වෛරීත්වය දෙකඩ කරන ලෙස ද්‍රවිඩ සන්ධානය රජයෙන් ඉල්ලා ඇත.

ස්‌වෛරීභාවය දෙකඩ කිරීමෙන් සිංහල හා ද්‍රවිඩයන්ට සම සමව ස්‌වෛරීභාවය භුක්‌ති විඳිය හැකි බවද ද්‍රවිඩ සන්ධානය සඳහන් කර තිබේ.

2003 වසරේදී කොටි සංවිධානයද ස්‌වෛරීභාවය දෙකඩ කළ යුතු යෑයි එවකට රජයෙන් කළ ඉල්ලීම ප්‍රතික්‌ෂේප විය.

මේ අතර යෝජිත ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථා අතුරු කමිටු වාර්තාවේ සඳහන් වී ඇත්තේ ස්‌වෛරීත්වය දෙකඩ කළ නොහැකි බවයි.

-දිවයින

Related posts

ත්‍රිපිටකය ජාතික උරුමයක් කරන හෙට දින සෑම නිවසකම බෞද්ධ කොඩිය ඔස්වන්න – ජනපති කාර්යාලයෙන් ඉල්ලීමක්

colombotoday

මෛත්‍රී – මහින්ද සමගි කරවන්න ඇල්ලේ හිමියන්ගෙන් කොන්දේසි තුනක් !

colombotoday

දිවයින පුරා හදිසි නීතිය බලාත්මක කරමින් අති විශේෂ ගැසට් නිවේදනයක්

colombotoday

කෙහෙලිය ගෝ ගම සංවිධායකයින් අත්අඩංගුවට

Admin

ශ්‍රීලනිප ප්‍රබලයෙක්ගේ මෙහෙයවීමෙන් ඒකාබද්ධ විපක්ෂයට එරෙහිව මර්වින් සිල්වා ආණ්ඩුවේ ඩීල් එකක

colombotoday

කොටි කුරිරුකම් ගැන කියන “ඩීමන්ස්‌ ඉන් පැරඩයිස්‌” යාපනයේ ප්‍රදර්ශනය අත්හිටුවයි

colombotoday