Colombo Today Local News

ඌව මහ ඇමති භික්ෂූවකට තිත්ත කතාවෙන් බැණ එළියට තල්ලු කරදමයි.. විඩියෝව මෙන්න

රුකියා විරහිත උපාධිධාරීන්ගේ සංගමය මීට දෙමසකට පෙර බදුල්ලේදි පැවති විරෝධතාවකදී එම සංගමයේ කැදවුම්කරු, අන්තර් විශ්වවිද්‍යාල භික්ෂුබලමණ්ඩලයේ තැන්නේ ඥාණානන්ද හිමියන්ට තර්ජණය කර එළියට ඇද දමන වීඩියෝවක් සමාජ ජාලාවලට එක්ව තිබේ.

මහ ඇමතිවරයා මෙසේ හැසිරී ඇත්තේ සාකච්චාවක් සදහා පළාත් සභාවේ ශ‍්‍රවණාගාරයට කැදවා තිබු අවස්ථාවකදී වන අතර, ඒ පිළිබදව අදහස් දක්වන තැන්නේ ඥණානන්ද හිමියන් සදහන් කරන්නේ එම වීඩියෝව සත්‍ය වීඩියෝවක් බවත් මහ ඇමතිවරයා එදින එසේ හැසිරුනු බවයි.

 

 

Related posts

මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගෙන් අනතුරු ඇගවීමක්

colombotoday

SAITM විරෝධයෙන්ට කොළඹ උණුසුම්… වෛද්‍ය සිසුන්ට අධි පීඩන ජලප්‍රහාර… කදුළු ගෑස් !!

colombotoday

අව් රශ්මියේ මහන්සිවී වැඩ කිරීම අවම කරන්න – 2023 මාර්තු තෙක් ලංකාව අවදානම්

Admin

ලිංගික අතවර කරමින් ගබ්සා කළ කොස්තාපල්වරයෙක් මාට්ටු

Admin

පාතාලය ඉවර කරන්න ජනපති තීන්දුවක් ගනී

Admin

වෛද්‍ය සිසුන්ගේ සායනික පුහුණුව ගැන බලන්න ජනපතිගෙන් කමිටුවක්

Admin