මෙම පළාත් පාලන මැතිවරණයේදී චන්ද්රිකා කුමාරතුංග හිටපු ජනාධිපතිනිය සහයෝගය දක්වන්නේ එක්සත් ජාතික පක්ෂයට බව ඇමති අකිල විරාජ් කාරියවසම් මහතා පවසයි.
පසුගිය මහ මැතිවරණයේදීද ඇය සහයෝගය ලබා දුන්නේ එජපයට බවද ඔහු පැවසුවේ.
ඇමතිවරයා මෙම අදහස් පල කරන ලද්දේ කිරින්දවදී පැවති එජාප ජනහමුවක් අමතමිනි.