Colombo Today Local News

ශ්‍රී ලංකාවේ ජනපති බොරු කියන බව රොයිටර් ලෝකෙටම කියයි

 ජනතාවට නොයෙකුත් පොරොන්දු දෙමින් 2015 ජනවාරියේදි බලයට පැමිණි වර්තමාන ආණ්ඩුව ජනතාව මුලා කිරිමට මහ බැංකු සංඛ්‍යලේඛන නොසලකා පදනමකින් තොරව කතා කරන බව 2006 සිට 2014 දක්වා රාජකාරි කල හිටපු මහා බැංකුවේ අධිපති අජිත් නිවාර්ඩ් කබ්රාල් මහතා රොයිටර් ලෝක පුවත් සේවයට පවසා ඇත.

මෑතකදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් පැවසු පරිදි ශ්‍රීලංකාවේ පසුගිය රජය ලබාගත් කී ඇ. ඩොලර් බිලියන 58 ක ණය බොරුවක් බවද ඒ මහතා සදහන් කරයි. සත්‍ය සංඛ්‍යා ලේඛන මහා බැංකුව සතුව ඇති බවත් පවසන කබ්රාල් මහතා නිසි කරුණු හැදෑරීමකින් තොරව ජනාධිපතිවරයා විසින් අදහස් ප්‍රකාශ කරන බවත් වැඩි දුරටත් සදහන් කර තිබේ.

රොයිටර් වාර්තාව මෙතනින්

Related posts

සාගර කාරියවසම් ගේ රෙද්ද පල්ලෙන් බේරෙයි. ජනාධිපති මාධ්‍ය අංශයෙන් විශේෂ නිවේදනයක්

colombotoday

හරීන් ප‍්‍රනාන්දු කොරෝනා පරීක්‍ෂාවට

colombotoday

සතොස පනවා තිබූ කොන්දේසිය ඉවතට.

colombotoday

ගෙවුණු මාස 5 තුළ මෙරටින් HIV ආසාදිතයන් 13ක්

colombotoday

ව්‍යාජ ඩොලර් මුද්‍රණයේ ජාවාරමක ප්‍රධාන සැකකරු අත්අඩංගුවට

colombotoday

දේශපාලන හිතවතුන් වුවත්, නිර්දේශ කරන්න ඇමතිට බලයක් තිබෙනවා.. අමුතු ලිපිය ගැන කිරිඇල්ල පහදයි

colombotoday