Colombo Today Local News

දැරියකට අතරවර කර එජාප අපෙක්ෂකයා ගමෙන් පනී..

මහියංගන ප්‍රාදේශීය සභාවේ රොතැල්ලවෙල කොට්ඨාසයට එක්සත් ජාතික පක්ෂයෙන් තරඟවදින අපේක්ෂයා එම කොට්ඨාසයේම දැරියකට අතවර කර ගමෙනුත් පලා ගොස් ඇතැයි වාර්තා වේ.

ගුරුවරයෙකුද වන එම අපේක්ෂකයා ඔහු උගන්වනු ලබන පාසලේම 10 වසරේ ඉගෙනුම ලබන දැරියකට මෙසේ අතරවර කර ඇත. ඔහු එම දැරියවාසය කරන නිවසටම ගොස් මෙම අතවරය සිදු කර ඇති අතර දැරිය මේ වනවිට ගිරාඳුරුකෝට්ටේ රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටියි.

දැරියගේ දෙමව්පියන් එම අපේක්ෂකයාට එරෙහිව ගිරාඳුරුකෝට්ටේ පොලිසියට පැමිණිලි කර ඇති අතර මේ වනවිට පොලිස් පරික්ෂණද ආරම්බ කර තිබේ.

ප්‍රදේශයේම ප්‍රබල දේශපාලනඥයෙකුගේ නිවසක එම අපේක්ෂකයා සැඟව සිටින්නේ යැයිද පැවසේ.

Related posts

2020 ජවිපෙ ආණ්ඩුවක්.. ජනපති අනුර දිසානායක, අගමැති ටිල්වින් සිල්වා !

colombotoday

නීතියට වැඩ කරන්න ගිය රජයේ නිලධාරියෙකුට මන්ත්‍රී නවීන් තග දමයි… සරම උස්සාගෙන බැණ වදී !

colombotoday

නීතිපති දෙපාර්තමේන්තු නිලධාරීන් මගහරී… ඥාණසාර හිමිට ඇප නොලැබේ…

colombotoday

සංචාරකයින්ට ගුවන්තොටුපළ සම්පූර්ණයෙන් විවෘත වන දිනය

colombotoday

කෝප් කමිටුව ගැන සාකච්ඡා කරන්න පක්ෂ නායකයින් අද රැස්වෙයි

Admin

බසයකට යට වී යතුරුපැදිකරුවෙකු මරුට

Admin