Colombo Today Local News

ඌව පළාත්සභාවේ මන්ත්‍රීවරයෙක් අත්අඩංගුවට…

ඌව පළාත් සභාවේ එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රී ඒ ගනේෂමූර්ති මහතා අත්අඩංගුවට ගෙන තිබේ.

මන්ත්‍රීවරයා අත්අඩංගුවට ගෙන තිබෙන්නේ මූල්‍ය වංචාවකට අදාල චෝදනා මතය.

මේ අතර ඊයේ 25 ඌව පළාත් සභාව අසලදී උණුසුම්කාරී තත්ත්වයක් ඇතිවුණු අතර, එහිදී තුවාල ලැබූ ගනේෂමූර්ති මන්ත්‍රීවරයා මේ වනවිටත් පසුවන්නේ රෝහල්ගතවය.

එම සිද්ධිය සම්බන්ධයෙන් පුද්ගලයන් හය දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.

Related posts

ලොව පුරා කොරෝනා මරණ සංඛ්‍යාව ලක්ෂ හතර ඉක්මවයි

colombotoday

විදුලි බිලෙහි සංශෝධනයක්

Admin

වසරේ හොඳම විහිළුව රනිල්ගෙන් වසර 05ටම ඩොලර් 33යි ණය ඩොලර් බිලියන 07යි.. උදය ගම්මන්පිල රනිල්ගේ රෙදි ගලවයි

colombotoday

නියෝග නොතකා එස්. එස්.පී. අල්ලන්න ගිය කොස්තාපල්ගේ සහ සාජන්ගේ වැඩ තහනම්

colombotoday

ඉන්දියාව මාව ඝාතනය කරන්න හදනවා – ජනපතිගෙන් ආන්දෝලනාත්මක ප්‍රකාශයක්

colombotoday

අපේක්ෂා රෝහලේ හෙදියට වෛද්‍යවරකුගෙන් පහර දීමක්. හෙදියෝ විරෝධතාවක

colombotoday