Colombo Today Local News

“මම දේශපාලන ජීවියෙක්” ජීවත් වන තුරා දේශපාලනය කරනවා – ජනපති

තමා මීළඟ ජනාධිපතිවරණයට ඉදිරිපත් වූවත් නැතත් ජීවත් වන තුරා දේශපලනය කරන බව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා අද (26) පෙරවරුවේ ජනාධිපති මන්දිරයේදී මාධ්‍ය ප්‍රධානීන් හමුවූ අවස්‌ථාවේදී ප්‍රකාශ කළේය.
තමාගේ ජානවල දේශපාලනය ඇති බවත් තමා දේශපාලන ජීවියකු බවද ජනාධිපතිවරයා මෙහිදී ප්‍රකාශ කළේය.

මෙතෙක්‌ මේ රටේ ජනාධිපතිවරුන් බිහිවීමට පෙර ඔවුන් විපක්‍ෂ නායකකම හෝ අගමැති ධුරය දරා ඇති බවත් එහෙත් තමා ජනාධිපති ධුරයට පත් වූයේ ඇමැති ධුරයක්‌ දැරීමෙන් අනතුරුව වීම විශේෂත්වයක්‌ බවද මෙහිදී ජනාධිපතිවරයා කියා සිටියේය.

Related posts

ප්‍රවීණ නර්තන ශිල්පී කුලසිරි බුදවත්ත මහතා අභාවප්‍රාප්ත වෙයි

colombotoday

ප්‍රසන්න රණවීරට ඇප

colombotoday

ආගමන විගමන දෙපාර්තමේන්තුව ආරක්ෂක රාජ්‍ය අමාත්‍යාංශය යටතට

colombotoday

අලුත් සීමා නීර්ණයෙන් ශ්‍රීපාදස්ථානය බහුතර සිංහල පාලන බලප්‍රදේශයෙන් ඉවතට !

colombotoday

අපට පොරොන්දු ඉටු කරන්න බැරිවුණා.. ජනතාව අපේ වැඩපිළිවෙල ප්‍රතික්ෂේප කළා – අගමැති

colombotoday

තෙල් නැතිව කැලණිතිස්සේ බලාගාරයක් නවතී

colombotoday