Colombo Today Local News

කටාර් එමීර්වරයා පවුලේ අය සමග මෙරට සංචාරයේ

කටාර් එමීර් ශෙයික් තමීන් බින් හමාඩ් අඩ් තානි හා ඔහුගේ පවුලේ පිරිස පෞද්ගලික සංචාරයක් සඳහා ශ්‍රී ලංකාවට පැමිණේ.

ශ්‍රී ලංකා විදේශ කටයුතු අමාත්‍යාංශය නිවේදනය කරන්නේ ඔවුන් අද (25දා) සිට 28 වැනිදා දක්වා දින 04ක් ශ්‍රී ලංකාවේ සංචාරය කිරීමට නියමිත බවයි.

පසුගිය ඔක්තෝබර් මාසයේදී කටාර් එමීර්වරයාගේ ආරාධනාවක් අනුව ජනපතිවරයා කටාර් සංචාරයකට එක්වූයේ ශ්‍රී ලංකාවෙන් කටාර් රාජ්‍ය නිල සංචාරයක් කළ පළමු රාජ්‍ය නායකයා බවට පත්වෙමිනි.

 

Related posts

අරගල භූමියේ කුඩාරම් කිහිපයක් ඉවත් කරගනී

colombotoday

හොරෙක් වෙනුවට ලෝක හොරෙක් පත්කිරීම ගැන මාධ්‍යවේදීන් අසයි.. රාජිත, තලතා කට උත්තර නැතිව අසරණ වෙයි (Video)

colombotoday

ජනපති කාර්යාලය, ටෙලිකොම්, ලංගම සේවක දිනක වැටුප විපතට පත් අයට

colombotoday

අටුළුගම හුදෙකලා කරයි

colombotoday

පාරම්පරික වෛද්‍ය ක්‍රමයට හානි වන කිසිවක් ආයුර්වේද පනතේ නැතැයි ඇමතිගෙන් සහතිකයක්

Admin

අල්ලස් ඉල්ලපු වනාතවිල්ලුවේ OIC ට වැඩ වරදී

colombotoday