Colombo Today Local News

වෛද්‍ය සභා නිලවරණයේදී වෛද්‍යවරු ගැටෙති.. ගුටි ඇණගෙන කලිසම් ඉරාගනී

වෛද්‍ය සභාවේ නිලවරණය පැවැත්වූණු ඊයේ (24) වෛද්‍යවරුන් දෙදෙනකු අතර ගැටුමක් සිදුවී ඇත.

වෛද්‍ය සභාව ඉදිරිපිට දී මෙම ගැටුම ඇති වී තිබේ.

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සාමාජිකත්වය දරණ වෛද්‍යවරයෙකු සහ එහි සාමාජිකත්වය නොදරන වෛද්‍යවරයෙකු අතර මෙම ගැටුම හටගෙන තිබේ.

Related posts

ගිලන් වූ සෝභිත හිමි සිංගප්පූරුවට.

colombotoday

රජයේ දේපළ වැනසූ ජෝන් බාස්ට උපරිම දඩුවම් දෙනු ! – ජවිපෙ

colombotoday

කාන්තාවක් අඩි 45ක වලකට වැටෙයි

colombotoday

ශ්‍රී ලංකා රජය යුධ අපරාධ කළා ලු – ඉන්දියාවේ උද්ඝෝෂණයක්

colombotoday

ණය ගත්තේ කලින් ගත්ත ණය පියවන්නයි

Admin

ගෝඨා අත්අඩංගුවට ගන්නැයි ඔබාමාගෙන් ඉල්ලයි

colombotoday