Colombo Today Local News

ජනපති මෛත්‍රී දැන්ම යන්නෑ.. එන කන්නෙත් කොටල වපුරලයි යන්නෙ – විජිතමුණි සොයිසා

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ජනාධිපති ධුරය අත් නොහරින බව අද කන්තලේ පැවති ජන රැලියකදී වාරිමාර්ග අමාත්‍ය විජිත් විජතමුණි සොයිසා මහතා අනාවරණය කර සිටියේය.

“ඔබතුමා එක කන්නයක් කපල, පාගල, වපුරල යන කෙනෙක් නෙවෙයි. ඔබ තුමා මේ කන්නෙ විතරක් නෙවෙයි එන කන්නයෙත් වපුරනවා, පාගනවා, කොටනවා, කපනවා, ජනතාවට දෙනවා.

මොකෝ මෙතුමා කිරෙන් බාලවෙලාද? චන්ද්‍රිකා දෙසැරයයි. මහින්ද රාජපක්ෂ මහත්තයත් එකසැරයක් කරල දෙවෙනි බත් පිඟාන බෙදාගෙන බාගයක් කාලා තුන බෙදාගන්න ගිහිල්ලා පිඟාන හලාගත්ත. ඒකට අපිට කරන්න දෙයක් නැහැ.” යැයි ඔහු එහිදී සඳහන් කර සිටියේය.

[fbvideo link=”https://www.facebook.com/lankatruthofficial/videos/1403912759720892/” width=”550″ height=”400″ onlyvideo=”1″]

Related posts

Video – මම යද්දී ලේ විලක් මැද දරුවව අත් දෙකේ තියාගෙන හිටියා

colombotoday

ජනපති ළඟ අගමැතිගේ ඔත්තුකාරයෙක් !

colombotoday

“මානව හිමිකම් කොමිෂන් සභාවේ සම්බන්ධිකාරක” කියා බෝඩ් ගහගෙන ගංජා ඇදලා..

colombotoday

රනිල්-TNA ව්‍යවස්ථාවෙන් සෞඛ්‍ය සේවයත් අවුලෙන් අවුලට…

colombotoday

අලුත් ආණ්ඩුවේ ඇමතිකමකට මටත් ආරාධනා ලැබුණා – ෆොන්සේකා

colombotoday

අධික රස්නයෙන් ආරක්ෂා වෙන්න – කාලගුණය අනතුරු අඟවයි

Admin