Colombo Today Local News

මහින්ද, ඔයාව වැලිකඩ ඇරලයි අපි නවත්තන්නේ – දඹර අමිල හිමි

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා යවනවා නම් යවන්නේ වැලිකඩ පමණක් බව දඹර අමිල හිමියෝ පවසයි.

හොරණදී පැවති එක්සත් ජාතික පක්ෂ ජනහමුවක් අමතමින් එහිමියෝ මේ බව කියා සිටියේය.

ගිය ආණ්ඩු සමයේ මහින්ද රාජපක්ෂ මහතා දේපල අත්පත් කරගෙන ඇත්තේ වෙනත් අයගේ නම් වලට බවත්, එම පුද්ගලයන් දේපළ නැවත මහින්ද රාජපක්ෂ මහතාට නොදීම නිසා දැන් ආරවුල් ඇතිව තිබෙන බවත් එහිමියෝ එහිදි සදහන් කර සිටියහ.

Related posts

පාරම්පරික නිජබිම් පෞද්ගලික සමාගම් වෙත පවරාදීමට එරෙහි ආදිවාසී නායකයන් ගොනුකල පෙත්සමට දින නියම වෙයි

colombotoday

ඇල්පිටිය දැක්කම මාලිමාවට මහඡන්දෙන් 125ක් එනවා

Admin

සාමාන්‍ය පෙළ ලියූ 527කගේ ප්‍රතිඵල අත්හිටුවයි

colombotoday

නැගෙනහිර ජැටිය 100%ක් වරාය අධිකාරියට | මා ගන්නා තීරණ සාකච්ඡා වලට පමණක් සීමා නොවී ඒවා ක්‍රියාවට නංවනවා – අගමැති

colombotoday

වාහන ලියාපදිංචිය 50% කින් පහත වැටේ

colombotoday

නාමයෝජනා නොලැබුනු මාලිමාවෝ දුකින්

Admin