Colombo Today Local News

එජාප පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් ඉල්ලා අස්වේ

එක්සත් ජාතික පක්ෂ ජාතික ලයිස්තු මන්ත්‍රී එම්.එච්.එම්. සල්මාන් සිය මන්ත්‍රීධූරයෙන් ඉල්ලා අස්වී ඇත.

ඔහුගේ ඉල්ලා අස්වීමේ ලිපිය මේ වන විට පාර්ලිමේන්තුවේ මහ ලේකම්වරයා වෙත ලබා දී ඇත.

ඒ අනුව පුරප්පාඩු මන්ත‍්‍රී ධුරය සදහා එජාප මහ ලේකම්වරයා විසින් පුද්ගලයෙකු නම් කිරීමට නියමිතය.ඇතැයි පාර්ලිමේන්තු ආරංචි පවසයි.

Related posts

ශ්‍රී ලංකන්, පළමු ගුවන් යානය පාකිස්ථානයට දෙයි !

colombotoday

පාස්කු ප්‍රහාරයට අත්අඩංගුවට ගත් නීතිඥ හිජාස් හිස්බුල්ලා ගැන තොරතුරු රැසක් හෙළි වේ

colombotoday

ගාල්ල බන්ධනාගාරයේ රැඳවියන් බලන්න ඥාතීන්ට යළි අවස්ථාව

Admin

“වෙල්ගමගේ වත්ත වැටලීම මෝඩ, බොළද වැඩක්.. මිනිස්සු හිනාවෙනව“ ජනපතිගෙන් නැවතත් බයිපාස් ප්‍රහාරයක්

colombotoday

MCC සමාලෝචනය කිරීම් කමිටුවේ අවසන් වාර්තාව ජනපතිට

colombotoday

අනුර සේනානායකට ඇප !

colombotoday