Colombo Today Local News

ලාබාලතම ලේඛකයා ලෙස ගිනස් ලෝක වාර්තාවේ නම තැබූ ලංකාවේ තනුක

පොතක් ලියා පළ කල ලෝකයේ ළාබාලතම ලේඛකයා ලෙස සීෂෙල්හි පදිංචි තනුවක සේරසිංහ දරුවාගේ නම ගිනස් ලෝක වාර්තා අතරට එක්ව තිබේ.

“Junk Food” නැමති ඉංග්‍රීසි ග්‍රන්ථය රචනා කරන විට ඔහුගේ වයස අවුරුදු 04 යි දින 356 කි.මෙම ග්‍රන්ථය රචනා කිරීමට ඔහුට ගතව ඇත්තේ දින 03 ක කාලයක් වීමද විශේෂත්වයකි.

සිය දෙමාපියන් සමග ඔහු අද 05 ජනාධිපති නිල නිවසේදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා හමුවිය. දරුවාගේ දක්ෂතා අගය කළ ජනාධිපතිවරයා ඔහුට තිළිණයක්ද පිළිගැන්වූ අතර, ඉදිරි අධ්‍යාපන කටයුතු වෙනුවෙන් සිය ආශීර්වාදයද පළ කළේය.

Related posts

ටෙලි නිලිය ෆිටෝන් රූම් එකේ ඇදුම් මාරුකරද්දී වීඩියෝ කළ මොහොමඩ්ට වැඩ වරදී

colombotoday

පීස් කියා ත්‍රස්තවාදය වැපිරූ ඉස්ලාම් රූපවාහිනිය බංග්ලාදේශයේ තහනම් ! ලංකාවේ යහතින් වැඩ !

colombotoday

“ෆේස්බුක් වැඩවලට නඩු බෑ“

colombotoday

ආධුනික කොස්තාපල්ගේ සිරුර පොලිස් බැරක්කයේ වැසිකිලිය තුළ එල්ලෙද්දී සොයා ගනී

colombotoday

පොඩි මැණිකේ පිලීපනී

Admin

පාර්ලිමේන්තුව පාලනය කරන්නේ සනීපාරක්ෂක කම්කරු තරම්වත් අධ්‍යාපනයක් නැති නූගතෙක් – සුසිල් ප්‍රේමජයන්ත

colombotoday