Colombo Today Local News

රාජපක්ෂලාගේ ඩුබායි ගිණුමේ තොරතුරු හොයාගත්තා.. දැන් හොදටම බයවෙලා – රාජිත

රාජපක්‍ෂ පවුලට සම්බන්ධ ඩුබායි ගිණුම්වල තොරතුරු ලැබී ඇති බව සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පැවසීය.

පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් පසුගිය කාලය පුරා විදේශගතව එම තොරතුරු සොයාගෙන තිබෙන බවත්, ඉදිරි කාලය තුළදී සියලු කරුණු හෙළිදරව් කරන බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.

මේ හේතුවෙන් නාමල් රාජපක්‍ෂ මහතාට හීනෙන් පවා මෙම ගිණුම්වල තොරතුරු පෙනී ඇති බවත්, රාජපක්‍ෂ පවුලේ කවුරුන් නීතියේ රැහැනට හසුවේ දැයි ඔවුන් බියවී සිටින බවත් සේනාරත්න මහතා පවසා සිටියේය.

Related posts

ඉන්දීය මහකොමසාරිස් ගංගාරාම විහාරස්ථානයට

Admin

ජනපති අද එක්සත් ජාතීන්ගේ මහ මණ්ඩල සැසිය අමතයි

Admin

රනිල් ඇතුළු පිරිසට SJB දොර තවමත් විවෘතයි – සජිත්

colombotoday

මුස්ලිම් කොංග්‍රසයේ තවුෆික් තනතුරුවලින් නෙරපයි

colombotoday

සහරාන්ගේ අන්තවාදී පන්තිවලට ගිය තරුණිය මරාගෙන මැරෙන ප්‍රහාරයකට දිවුරුම් දීලා

colombotoday

ඇමති ජෝන්ගේ බලයෙන් කෝවිලේ ඉඩමක් පල්ලියෙන් ආක්‍රමණය කරලා

colombotoday