Colombo Today Local Newsකරණම

ඇමතිකමෙන් අස්වූ ලන්සා ඒකාබද්ධයට… ඒකාබද්ධයේ දෙදෙනෙක් ශ්‍රීලනිපය ට !

ගම්පහ දිස්ත්‍රික් එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී නිමල් ලන්සා මහතා ඒකාබද්ධ විපක්ෂය සමග එක්වන බව අද (28දා) ප්‍රකාශ කළේය.

මාධ්‍ය හමුවක් කැඳවමින් ඒ මහතා වැඩිදුරටත් සඳහන් කළේ, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා නායකත්වය ලබාදෙන ඒකාබද්ධ පොදුජන පෙරමුණ ජයග්‍රහණය කරවීම සඳහා උපරිම දායකත්වය ලබා දෙන බවයි.

මේ අතර ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කළ දෙදෙනෙක් අද ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට එක්විය. ඒ මහජන එක්සත් පෙරමුණේ ප්‍රචාරක ලේකම් සෝමවීර චන්ද්‍රසිරි මහතා සහ ජාතික නිදහස් පෙරමුණේ නියෝජ්‍ය ලේකම් නිමල් ප්‍රේමවංශ යන අයයි.

Related posts

වල් ඌරන් ඝාතනයට, ප්‍රවාහනයට සහ අලෙවියට පනවා තිබූ තහනම ඉවතට

colombotoday

ඉන්ධන රැස්කළ 1,321 ක් අත්අඩංගුවට

colombotoday

නැවක් එන තුරු බස් ධාවනය සීමා වෙයි

colombotoday

ලේ අවශ්‍යයි – ශ්‍රී ලාංකිකයන්ගෙන් ඉල්ලීමක්…

colombotoday

කන්දකාඩු පොකුරේ කිසිසේත්ම දෙවැනි රැල්ලක් නෑ..

colombotoday

ප්‍රංශයට යවනවැයි කියා මුදල් ගැරූ රැකියා නියෝජිත ආයතනයක හිමිකරුවකු අත්අඩංගුවට

Admin