Colombo Today Local News

ලබන ජනවාරියේ සිට අධිකරණ ක්ෂේත්‍රයේ සියළුදෙනාගේ පඩි වැඩි කරනවා – අධිකරණ ඇමතිනී

ලබන ජනවාරි මස පළමු වැනි දින සිට අධිකරන ක්ෂේත්‍රයේ වැටුප් වැඩිකිරීමට පියවර ගන්නා බව අධිකරණ හා විදේශ රැකියා ඇමතිනී තලතා අතුකෝරාළ මහත්මිය කියා සිටී.

සියලුම විනිසුරුවරුන්ගේ, නීතිපති දෙපාර්තමේන්තුවේ සහ නීති කෙටුම්පත් දෙපාර්තමේන්තුවේ නිළධාරීන්ගේ වැටුප් මෙලෙස වැඩි කිරීමට නියමිතය.

නෛතික කටයුතු, දූෂණ විරෝධී හා මාධ්‍ය පිළිබඳ පාර්ලිමේන්තු ආංශික අධීක්ෂණ කාරක සභාව විසින් කරන ලද යෝජනාවකට අනුව මෙම වැටුප් වැඩි කිරීම සිදුකර තිබේ. අදාළ වැටුප් වැඩි කිරීම සඳහා කැබිනට් පත්‍රිකාවට ද අනුමැතිය හිමිවී ඇති බව අමාත්‍ය තලතා අතුකෝරාල මහත්මිය වැඩිදුරටත් පැවසීය.

Related posts

කුලියට ගෙයක් ඉල්ලා ඇවිත් හිමිකාරියට කණකරත් අහිමි කල එකම පවුලේ හොරු

colombotoday

මානව හිමිකම් කොමසාරිස් කොටින්ගේ බළල් අතක්

colombotoday

වන්දි ඉල්ලා චීන පොහොර සමාගමෙන්,ජාතික ශාක නිරෝධායන සේවයට එන්තරවාසියක් එවයි

colombotoday

අධ්‍යාපන ලේකම්ට චෝදනාවක්

colombotoday

මාතලේ- නාඋලට කැරළි මර්ධනය කැදවයි.. ආරක්ෂාව තර කෙරේ

colombotoday

ශ්‍රී ලංකාව UNHRC 30/01 යෝජනාවෙන් ඉවත්වීමට කැබිනට් අනුමැතිය

colombotoday