Colombo Today Local News

නියෝජ්‍ය ඇමැති ලංසා ඉල්ලා අස්වෙයි

ස්වදේශ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය නිමල් ලංසා සිය ධූරයෙන් ඉල්ලා අස්වීමේ ලිපිය ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතාට අද(19) බාරදී ඇතැයි දේශපාලන ආරංචි පවසයි.

ඉදිරියේ දී තවත් ප්‍රබල දේශපාලන තීන්දු තීරණ රැසක් ගැනීමට නියමිත බවත් ඒ සම්බන්ධයෙන් පසුව දැනුම්දෙන බවත් නිමල් ලංසා ප්‍රකාශ කළ අතර සිය නියෝජ්‍ය අමාත්‍ය ධූරයෙන් ඉල්ලා අස්වීමට හේතු ආදී සියලු කරුණු මාධ්‍ය හමුවේ ඉදිරියේ දී හෙළි කරන බවද ඔහු කියා සිටියේය.

Related posts

ශ්‍රීලනිප රහස් හෙළිකරොත්, ජනපතිටත් වැඩ වරදයි !

colombotoday

අනුරාධපුර අවන්ති දේවි ළමා නිවාසයේ පාළිකාව අත්අඩංගුවට

colombotoday

කොරෝනා ආසාදිතයන්ගේ සංඛ්‍යාව 180 දක්වා ඉහළට

colombotoday

පිපිරීමෙන් කඳවුරට වෙච්ච විනාශය (PHOTOS)

colombotoday

ඉන්දීය විදේශ ඇමති ජනපති හමුවෙයි

colombotoday

උදයංග පෙබරවාරි 17 දා තෙක් රිමාන්ඩ්

colombotoday