Colombo Today Local News

වවාගෙන කන්න පුලුවන් රටේ හාල්, පොල් රටින් ගෙන්වනවා.. මේ ආණ්ඩුව රටේ මොන ප්‍රශ්නෙද විසදුවේ?

සියළු දේ වැවෙන සශ්‍රීක රටේ අද වන විට හාල්, පොල්, එළවළු පිටරටින් ගෙනෙන තරමට දේශපාලකයන් විසින් මේ රට අගාධයට ඇද දමා තිබෙන බව බොදු බල සේනා මහලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමි පවසයි.

1948 නිදහස ලැබී මේ වන විට අවුරුදු 70ක් පිරීමට ආසන්න වුවත්, ජනතාවට ණය බර සහ අපෙක්ෂා භංගත්වය පමණක් ඉතිරිව තිබෙන බවත්, මේ රටේ කිසිදු ප්‍රශ්නයක් විසදීමට වත්මන් ආණ්ඩුවට නොහැකි වි තිබෙන බවත් එහිමියන් කියා සිටී.

ඥාණසාර හිමියන් මේ බව කියා සිටියේ අගරදගුරු මැල්කම් රංජිත් කාදිනල්තුමන් සමග පැවති හමුවකින් පසුව මාධ්‍ය අමතමිනි.

[fbvideo link=”https://www.facebook.com/ColomboTodayOfficial/videos/2020446404891499/” width=”550″ height=”400″ onlyvideo=”1″]

Related posts

ඉහළ ගිය ඉන්ධන කෝටාව මෙන්න

Admin

හෙම්මාතගම මව්ලවිවරයෙක් අත්අඩංගුවට

colombotoday

මාධ්‍යවලට වල්බූරු නිදහස් දීමට සූදානම් නෑ.. ළගදීම පනතක් ගේනවා – මහින්ද සමරසිංහ

colombotoday

සුදු නෙළුම අරන් තවලමේ ගිය ප්‍රබල ඇමති, චාවාකච්චේරි කොටියා එළියට දාන්න බරටම වැඩ

colombotoday

“මේ ආණ්ඩුව තව අවුරුදු 15කටවත් වට්ටන්න බැහැ” – දුමින්ද සිල්වා කියයි

colombotoday

හරිම නිදහස පෙබරවාරි හතරද?

colombotoday