Colombo Today Local News

සජින් වාස්ට රුපියල් 1000ක දඩයක් !

වසර දෙකක කාලයක් සිය වත්කම් බැරකම් ඉදිරිපත් නොකල හිටපු මන්ත්‍රී සජින් වාස්ට රුපඉයල් 1000ක් දඩ මුදලක් අද නියම කරනු ලැබීය.

අල්ලස් කොමිසම ඉදිරිපත්කල පැමිණිල්ලකට අදාලව මන්ත්‍රීවරයා වරද පිළිගත් අවස්ථාවේ කොළඹ අතිරේක මහේස්ත්‍රාත් අරුනි ආටිගල මහත්මිය මෙම දඩ මුදල පනවන ලදි.

Related posts

ඥානසාර හිමිගේ නම ඇතුලත් කුරුණෑගල නාමයෝජනා පත්‍රය ප්‍රතික්ෂේප වේ.

colombotoday

ගජබින්න ඇද බාන්නේ කවුද? කවුරුන් හෝ ජනපති අන්දමන්ද කරනවාද? ජනපති යම් ව්‍යාධියකින් පෙළෙනවාද?

colombotoday

ලෝක වෙළෙඳපලේ රන් මිල පහළට

colombotoday

අත්‍යවශ්‍ය භාණ්ඩ වැඩි මිලට වික්කොත් වැඩවරදී

colombotoday

පෞද්ගලික අංශයෙත් පඩි වැඩි කරන්නැයි ජනපති ඉල්ලයි

Admin

සුළි සුළං අවධානමක් ! රට පුරා අදත් වැසි

colombotoday