Colombo Today Local News

වව්නියාව මණ්ඩපය දින නියමයක් නැතිව වසා දැමේ… සිංහල සිසුන් ආරක්ෂාව ඉල්ලයි

යාපනය විශ්ව විද්‍යාලයේ වව්නියාව මණ්ඩපය දින නියමයක් නැතිව වසා දැමූ බව යාපනය විශ්ව විද්‍යාලයේ කුලපති ආර්. විග්නේෂ්වරන් මහතා නිවේදනයක් නිකුත් කර ඇත.

වව්නියාව මණ්ඩපයේ සිංහල සිසුන් සහ දෙමළ සිසුන් අතර ඇතිවූ බහින් බස් වීමක් හේතුවෙන් මෙසේ විශ්ව විද්‍යාලය වසා දැමීමට පාලක සභාව තීරණය කර ඇත.

විශ්ව විද්‍යාලයේ සිසුන් පැවසූවේ විශ්ව විද්‍යාලයේ දමිළ සිසුන් ප‍්‍රභාකරන්ගේ උපන්දිනය සැමරීම සිදුකොට ඇති අතර, විශ්ව විද්‍යාල සිංහල සිසුන් ඊට එරෙහිවීම හේතුවෙන් දෙපිරිසක් අතර බහින් බස්වීමක් හටගත් බවයි.

(ඒ සම්බන්ධ වීඩියෝවක් පහතින් දැක්වෙයි) වීඩියෝව – නෙත් නිව්ස්

[fbvideo link=”https://www.facebook.com/nethnewsofficial/videos/1487335764697414/” width=”500″ height=”400″ onlyvideo=”1″]

Related posts

නුවරඑළියේ වසන්ත උදානයට ජනතාව කඩා වදිති. (Video)

colombotoday

අලී සබ්‍රි රහීම්ට මසක පාර්ලිමේන්තු තහනමක්

Admin

දුම්රිය වර්ජනය අවසන්

Admin

හිජාස් හිස්බුල්ලාගේ නීතිඥභාවය අත්හිටුවන ලෙස බොදු බල සේනා අගවිනිසුරුගෙන් ඉල්ලයි

colombotoday

රේගු අකුරට වැඩ කිරීමේ ක්‍රියාමාර්ගය අවසන්

Admin

නව පාර්ලිමේන්තු සැසිය අද ආරම්භ වෙයි… ආචාර වෙඩිමුර, පෙළපාලි කිසිවක් නෑ !

colombotoday