Colombo Today Local News

වව්නියාව මණ්ඩපය දින නියමයක් නැතිව වසා දැමේ… සිංහල සිසුන් ආරක්ෂාව ඉල්ලයි

යාපනය විශ්ව විද්‍යාලයේ වව්නියාව මණ්ඩපය දින නියමයක් නැතිව වසා දැමූ බව යාපනය විශ්ව විද්‍යාලයේ කුලපති ආර්. විග්නේෂ්වරන් මහතා නිවේදනයක් නිකුත් කර ඇත.

වව්නියාව මණ්ඩපයේ සිංහල සිසුන් සහ දෙමළ සිසුන් අතර ඇතිවූ බහින් බස් වීමක් හේතුවෙන් මෙසේ විශ්ව විද්‍යාලය වසා දැමීමට පාලක සභාව තීරණය කර ඇත.

විශ්ව විද්‍යාලයේ සිසුන් පැවසූවේ විශ්ව විද්‍යාලයේ දමිළ සිසුන් ප‍්‍රභාකරන්ගේ උපන්දිනය සැමරීම සිදුකොට ඇති අතර, විශ්ව විද්‍යාල සිංහල සිසුන් ඊට එරෙහිවීම හේතුවෙන් දෙපිරිසක් අතර බහින් බස්වීමක් හටගත් බවයි.

(ඒ සම්බන්ධ වීඩියෝවක් පහතින් දැක්වෙයි) වීඩියෝව – නෙත් නිව්ස්

[fbvideo link=”https://www.facebook.com/nethnewsofficial/videos/1487335764697414/” width=”500″ height=”400″ onlyvideo=”1″]

Related posts

වියළි කාලගුණයෙන් පීඩාවට පත් පුද්ගලයින් ගණන ඉහළ යයි

Admin

අවයව දන්දෙන අයගේ අවසන් කටයුතු රාජ්‍යය අනුග්‍රහය යටතේ.

colombotoday

වහාම ක්‍රියාත්මකවන පරිදි අරලිය ගහ මන්දිරයේ සේවකයන් රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයට කැඳවයි

colombotoday

ඛනිජ තෙල් නිෂ්පාදන පනත ගැසට් කෙරේ…

colombotoday

ආණ්ඩුවේ කණ්ඩායමක් විපක්ෂයට එනවා – සජිත් අනාවැකි කියයි

Admin

කොරෝනා වැලදුනු චීන කත පූර්ණ සුවයි.. උණ රෝහලෙන් නිදහස් කෙරේ..

colombotoday