Colombo Today Local News

ශිවාජිලිංගම්ගේ මහවිරු සැමරුම නිසා කෝපායි හමුදා කදවුර අසල ආරක්ෂාව තර කරයි

උතුරු පළාත් සභෘ මන්ත්‍රී එම්.කේ. ශිවාජිලිංගම් හා උතුරු පළාත් සභා අමාත්‍ය ආනන්දි සශිදරන් ඇතුළු පිරිසක් ඊයේ 27 දහවල් යාපනය කෝපායි පිහිටි එල්.ටී.ටී.ඊ. මහවිරු කනත්ත ඉදිරිපටදී සැමරුම් වැඩසටහනක් පැවැත්වීය.

කොටි මහවිරු පවුල්වල සාමාජිකයින් සහභාගි කරවාගෙන අදාළ සැමරුම් වැඩසටහන පවත්වා තිබු අතර,වැඩසටහනට එක්වු ශිවාජිලිංගම් මහතා පැවසූවේ යුද්ධයෙන් මියගිය ඥාතීන් සිහි කිරීමට තමන්ට අයිතියක් පවතින බවයි.

කෝපායි කොටි මහවිරු සොහොන ආසන්නයේ යුධ හමුදා කඳවුරක් පවතින අතර,මහවිරු සැමරුම හේතුවෙන් අදාළ ප‍්‍රදේශයේ ආරක්ෂාව තරකොට තිබු බවද පැවසේ.

Related posts

ව්‍යාජ මුදල් නෝට්ටු තොගයක් සමග පුද්ගලයක් පොලිස් අත්අඩංගුවට

colombotoday

ෆෝක්ලිෆ්ට් ට්‍රක් රථයකට සිරවී රියැදුරු ජීවිතක්ෂයට

Admin

බඳින තුවක්කුවක් පත්තු වී දරුවෙකු රෝහලේ

Admin

අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ නියෝගයක් ඉල්ලා මානව හිමිකම් ක්‍රියාකාරි චිරන්තගෙන් පෙත්සමක්

Admin

පොළොන්නරුව නිල තැපැල් ඡන්ද ප්‍රතිඵලය

Admin

මහින්ද ආරක්ෂක මණ්ඩලයේ නිදි කිර කිර හිටිය විතරයි.. යුද්ධය කර දිනුවේ අපියි -ෆොන්සේකා

colombotoday