Colombo Today Local News

“මේ ජාතික කොඩිය අපි පිළිගන්නෑ.. එය වහා වෙනස් විය යුතුයි” – සේනාධිරාජා

ඉලංගෙයි තමිල් අරුසු කච්චි පක්ෂය ආරම්භයේදී ගත් තීරණයක් අනුව වත්මන් ජාතික කොඩිය තුළින් දෙමළ ජනතාව සහ අනෙකුත් සුළු ජනතාව නියෝජනය නොවන බැවින් එම ජාතික කොඩිය පිළි නොගන්නා බව එම පක්ෂයේ සාමාජික මාවෙයි සේනාධිරාජා පවසයි.

ඊයේ (22) යාපනයේ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් ඔහු මේ බව පැවසීය.

කෙසේ වෙතත් ජාතික උත්සව වලදී වත්මන් ජාතික කොඩිය සම්ප්‍රධායක් ලෙස ඔසවන බව ඔහු ප්‍රකාශ කරයි. නව ව්‍යවස්ථාව නිර්මාණය කරන විට දෙමළ ජනතාව සහ සුළු ජාතික ජන කොටස් නියෝජය වන පරිදි ජාතික කොඩියද වෙනස් විය යුතු බව ඔහු කියා සිටියි.

Related posts

අභියාචනාධිකරණ සභාපතිධුරයට ජනපති එවූ නම දෙවන වරටත් ප්‍රතික්ෂේප කරයි…

colombotoday

මෙරට ඇත්තේ දේශපාලන ජාතිවාදයක් පමණයයි

colombotoday

අධ්‍යාපන අමාත්‍යාංශය විසින් ගුරු සමීක්ෂණයක්

colombotoday

බොරැල්ල බස් නැවතුම ඉදිරිපිට විරෝධයක්

Admin

දින 11 ක් තිබූ ඩීසල් නැව නිදහස් කරගනී

colombotoday

ගම්මන්පිල සිරගත කළ ඇත්ත හේතුව මේකයි.. හිටපු ජනපති ජපානයේ සිට කියයි

colombotoday