Colombo Today Local News

බැදුම්කරේ ගැන 2008 සිට සොයන්නැයි එජාපය ඉල්ලයි !

බැඳුම්කර සම්බන්ධයෙන් 2008 වර්ෂයේ සිට සියලූම තොරතුරු ඇතුළත් පොදු පරීක්ෂණයක් සිදු කරන ලෙස එ. ජා. ප පසුපෙළ මන්ත‍්‍රිවරු රජයෙන් ඉල්ලා සිටින බව පාර්ලිමේන්තු මන්ත‍්‍රි තුෂාර ඉඳුනිල් මහතා ඊයේ (22) පැවසීය.

ඒ අනුව 2008 වසරේ සිට සියලූම පාර්ලිමේන්තු මන්ත‍්‍රිවරුන් මහ බැංකු නිළධාරීන් ඇතුලූ සියලූම පාර්ශවයන්හි තොරතුරු ලබා ගෙන මෙම විමර්ශණය සිදු කරන ලෙසද මන්ත‍්‍රිවරයා සඳහන් කළේය.

පාර්ලිමේන්තු සංකීර්ණයේ කමිටු ශාලා අංක 03 හි පැවති විශේෂ මාධ්‍ය හමුවකට එක්වෙමින් ඒ මහතා මේ බව පැවසීය.

ජනතාවගේ සුබ සිද්ධිය වෙනුවෙන් රජය ගනු ලබන තීන්දු තීරණ වලට ප‍්‍රශංසා වෙනුවට ගල් එල්ලකරන සංස්කෘතියක් අද නිර්මාණය වී ඇති බවද මන්ත‍්‍රිවරයා එහිදී වැඩිදුරටත් කීය.

Related posts

දිනේෂ් ඇතුළු නව දෙනෙකුට නොතීසි

colombotoday

ඔස්ට්‍රේලියාවට පනින් ඉරණවිල සැගවසිටි 29ක් මාට්ටු

colombotoday

මුලතිව් බෝධිය යට ඇති බුදු පිළිමයට දෙමළ සන්ධාන මන්ත්‍රීගේ විරෝධය…

colombotoday

පුද්ගලයකු සොයා ගැනීමට පොලීසිය මහජන සහය පතයි.

Admin

ඉතිහාසයේ වැදගත් සිදුවීම් රැසකට මුල් වූ උතුම් බිනර පෝය අදයි

colombotoday

ජනපති දැඩි ස්ථාවරයක… සියලුම නිලධාරීන්ට අනතුරු අගවයි…

colombotoday