Colombo Today Local News

ඇමති වජිරට ගිංතොට ජනතාවගේ විරෝධය.. හූ කියා පන්නා දමයි (Video)

ගිංතොට ප්‍රදේශයේ ඊයේ ඇතුවූ ගැටුම පිළිදව සොයා බැලීම සදහා අද දහවල් එම ප්‍රදේශයට ගිය ස්වදේශ කටයුතු අමාත්‍ය වජිර අබේවර්ධන මහතාට දැඩි විරෝධයක් එල්ල විය. ප්‍රදේශවාසීන් එකතු වී හූ කියමින් ඇමතිවරයා පන්නා දැමුවේය.

දින කිහිපයක් තිස්සේ වර්ධනය වූ නොසන්සුන්කාරී තත්ත්වය ඊයේ රාත්‍රියේ පහරදීමක් දක්වා දුරගිය අතර, බොපේ පොද්දල හිටපු එජාප ප්‍රාදේශීය සභා මන්ත්‍රී නියාස් හුසේන් නමැත්තා ජාතිවාදී ගැටුමකට මුලපිරූ බවත්, ඔහුට වජිර අබේවර්ධන ඇමතිවරයාගේ රැකවරණය ලැබෙන බවත් ප්‍ර දේශවාසිහූ චෝදනා කරති.

[fbvideo link=”https://www.facebook.com/ColomboTodayOfficial/videos/2008290692773737/” width=”560″ height=”400″ onlyvideo=”1″]

Related posts

19 වැනිදා සිට කතරගම සියලු පාසල් වැසේ…

Admin

බුද්ධි අංශ බලාත්මක කිරීමට නව ජාතික බුද්ධි පනතක්… කැබිනට්ටුවෙන් අනුමත වෙයි !

colombotoday

ඉරාන ජනාධිපති ඊබ්‍රහිම් රයිසි දිවයිනට

Admin

ආණ්ඩුව පාලනය කරන්නේ ගෑනුත් නොවන, පිරිමිත් නොවන පිරිසක්

colombotoday

මත්ද්‍රව්‍ය ළඟ තබා ගත් පුද්ගලයින් 309 දෙනෙකු අත්අඩංගුවට

colombotoday

“විදුලිය කප්පාදු කරන මොහොතක විදුලි බිල ඉහළ දැමීම අසාධාරණයි”

colombotoday