Colombo Today Local News

එජාපය හෙළවෙයි… ප්‍රබලයන් හතරක් ශ්‍රීලනිපයට ?

පසුගිය මහ මැතිවණයේදී එක්සත් ජාතික පක්‍ෂයෙන් තරග වැද පාර්ලිමේන්තුවට පැමිණි ආණ්ඩු පක්‍ෂ ප‍්‍රබලයින් සිවු දෙනෙකු ඉදිරියේදී ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂයට එක් වනු ඇති බවට පුවත් වෙබ් අඩවි ගණනාවක් වාර්තා කර තිබේ.

රාජිත සේනාරත්න, අර්ජුන රණතුංග ඇමතිවරුන් සහ හිටපු ඇමති විජේදාස රාජපක්‍ෂ එම තීරණය ගනු ඇතැයි එම වාර්තාවන්හි දැක්වෙයි.

තවත් එක් ඇමතිවරයෙක්ද ශ‍්‍රිලනිපයට එක්වීම සදහා සාකච්චා කරමින් ඇති බවද පැවසෙයි. මේ තත්වය මත ඉදිරි දිනවල ප්‍රබල දේශපාලන පිල්මාරුවක් සිදුවනු ඇති බවද එම වාර්තා වැඩිදුරටත් සදහන් කරයි.

කෙසේ වෙතත් ඇමති රාජිත සේනාරත්න මහතා අදාල වාර්තා ප‍්‍රතික්‍ෂෙප කරමින් කියා සිටියේ තමන් එවන් කිසිදු සාකච්චාවක නැති බවත්, එක්සත් ජාතික පෙරමුණ හැරයාමේ කිසිදු අදහසක් තමනට නැති බවත්ය.

Related posts

අද රට කරවන්නේ රනිල්,සාගල,අකිල, මංගල ආදී සමලිංගකයෝ කණ්ඩායමක් – ඥානසාර හිමි

colombotoday

ඉස්ලාම් ත‍්‍රස්තවාදය මැඩලන්න බුද්ධි මෙහෙයුම් දැඩි කල යුතයි – අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ කියයි

colombotoday

කුණු කන්දට එරෙහිවූ සත්‍යග්‍රහයට ගුටිබැට දුන්නු කොළොන්නාව නගරාධිපතිට එරෙහිව පොලිස්පති වෙත පැමිණිල්ලක්

colombotoday

අදත් විදුලිය නෑ..!!

colombotoday

ත්‍රිකුණාමලය ප්‍රදේශ 2ක් හුදකලා කෙරේ

colombotoday

එක්සත් අරාබි එමීර් රාජ්‍ය වැසියන්ට ශ්‍රී ලංකාව ඇතුළු රටවල් 14ක ගමන් තහනමක්

colombotoday