Colombo Today Local News

චන්ද්‍රිකා එක්සත් ජාතීන්ගේ මහ ලේකම් හමුවෙයි..!

හිටපු ජනාධිපතිනී, ජාතික සමගිය හා සංහිදියා ලේකම් කාර්යාලයේ සභාපතිනී චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය හා එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහලේකම් ඇන්තෝනියෝ ගුටරෙස් මහතා අතර හමුවක් නිව්යෝක් නුවරදී සිදුව තිබෙන බව ජාතික සමගිය හා සංහිදියා ලේකම් කාර්යාලය පවසයි.

රජය විසින් සංහිදියා ශක්තිමත් කිරීමට ගන්නා වූ ක්‍රියාමාර්ග හා ජාතික සමගිය හා සංහිදියා ලේකම් කාර්යාලයේ කාර්යභාරය පිළිබදව එක්සත් ජාතීන්ගේ මහ ලේකම්වරයා දැනුවත් කිරීමට හිටපු ජනාධිපතිනිය කටයුතු කර තිබේ.

Related posts

කාබනික කෘෂිකර්මාන්තය කරා සංක්‍රමණය වීමට ඉන්දීය සහය

colombotoday

වැලිකඩ සිද්ධියෙන් මියගිය රැදවියන්ට ලක්ෂ 200ක් වන්දි !

colombotoday

අලි සබ්රි 20 සභාගත කරයි, පාර්ලිමේන්තුව ගාලගෝටියක් වෙයි

colombotoday

අලුත් ව්‍යවස්ථා මංගල සමුළුවේදී චන්ද්‍රිකාට හූ තියයි.. හූ තැබූ වියපත් මිනිසා කුදලා එළියට විසි කරයි

colombotoday

ඈවරයි, දෑවරයි… සතොසත් විකුණන්න යයි!

colombotoday

65ක් සමග මෝදි එයි.. අගමැති රනිල් ගුවන්තොටේදී පිලිගනී (Photo)

colombotoday