Colombo Today Local News

අධ්‍යාපන සමුපකාරයේ කෝටි 200ක ගැහිල්ලක් ගැන තොරතුරු එළියට !

හිටපු අභ්‍යන්තර වෙළඳකටවුතු හා සමූපකාර අමාත්‍ය ජොන්ස්ටන් ප‍්‍රනාන්දු මහතා පත්කළ අතුරුපාලක මණ්ඩලය මගින් 2012 වසරේ පමණක් අධ්‍යාපන සමූපකාරයේ රුපියල් මිලියන 2000ක් පමණ අවභාවිත කර ඇති බව ලංකා ගුරුසේවා සංගමයේ ප‍්‍රධාන ලේකම් මහින්ද ජයසිංහ මහතා මරදාන සමාජ හා සාමයික කේන්ද්‍රයේ දී අද (12) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් පැවසීය.

මේ හේතුවෙන් එම අතුරුපාලක මණ්ඩලයට එරෙහිව නීතිමය පියවර ගන්නා බවද ඒ මහතා කියයි.

2012 වසර සදහා වන විගණන වාර්තාව පසුගිය ඔක්තෝබර් 29 වැනි දා අධ්‍යාපන සමූපකාරයේ මහ සභාවට ඉදිරිපත් කළ බවත් විගණනයට බාධා කිරිම සහ මුල්‍ය වාර්තා නොමැති වීම හේතුවෙන් සෙසු වසරවල විගණන වාර්තා පවා ඉදිරිපත් කිරීමට නොහැකි තත්ත්වයක් උද්ගතව ඇති බවත් ඒ මහතා ප්‍රකාශ කරයි.

එම මාධ්‍ය හමුවේදී හෙළි කළ කරුණු සම්බන්ධයෙන් ලංකා ගුරුසේවා සංගමය විසින් මාධ්‍ය වෙත නිකුත් කළ නිවෙදනය පහතින් පල වේ.

Related posts

14 වැනිදා දුම්රිය වර්ජනයක්

Admin

ආනමඩුවේ භික්ෂූන් වහන්සේලා 16කට කොවිඩ්

colombotoday

රටේ නීතිය නිසි අයුරින් ක්‍රියාත්මක කිරීමට රජය මැදිහත්වෙනවා

colombotoday

පොහොට්ටුවේ ජනපති අපේක්ෂකයා නම් කිරීම අගොස්තු 11… ගෝඨා ට වෙන දේ මෙන්න

colombotoday

අධිකරණ ඇමති තලතා.. බුද්ධශාසන ඇමති ගාමිණී ජයවික්‍රම – අද දිවුරුම් දෙයි

colombotoday

ඊළාම් ඩයස්පොරා හඩ සිරිකොතෙන් ඇසේ.. හමුදා බුද්ධි ප්‍රධානියා ඉවත් කරන්නැයි දැඩි බලපෑම් !

colombotoday