Colombo Today Local News

බියර් මිල අඩු කළේ කසිප්පු, වල් රා බීම අඩු කරන්නයි.. දැන් ලාබෙට බියර් බොන්න පුළුවන් !

බියර් සදහා ආනයනික බදු ඉවත් කළේ වල් රා, කසිප්පු භාවිතය අඩු කිරීමටය යැයි මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා පවසයි.

අයවැය පිළිබදව පැවති මාධ්‍ය හමුවකදී (10) අදහස් දක්වමින් ඇමතිවරයා මේ බව කියා සිටියේය.

අද මත්පැන් බොන අයගෙන් 49%ක් බොන්නේ කසිප්පු හෝ වල් රා බව කොළඹ විශ්වවිද්‍යාලය කළ සමීක්ෂණයකින් හෙළිවී තිබෙනවා. මෙවර අයවැයෙන් බීර පිළිබඳව අපි අවධානයක් යොමු කළේ ඒ උවදුරින් රට මුදා ගන්නයි. වල් රා කියන්නේ පොල් ගහක්වත් දැකලා නැති රා.කෘත්‍රීමව හදන ඒවායේ තිබෙන්නේ ඇමෝනියා. ඒවා පානය කරන අය පත් වෙන හානී අවම කිරීමට බීර වර්ග ගැන අවධානය යොමුකිරීමට අප සිතුවා.”

Related posts

පාර්ලිමේන්තුව හදිසියේ කල් තැබීමක්

Admin

ඇමති චම්පිකගේ රියේ හැප්පුණු සංදීපගේ පියා කියන කතාව!

colombotoday

ෆොන්සේකාත් ඩයස්පොරාව සමග එක් වෙයි.. ගෝඨාභය සිරගත කර පළිගන්න හදයි – (Video)

colombotoday

ප්‍රේමලාල්ගේ අභියාචන පෙත්සම විභාගයට දින නියම වේ

colombotoday

රන්ජන්ට වසර 7ක් ඡන්ද අයිතියත් අහිමිවෙයි. | පුරප්පාඩුවට අජිත් මාන්නප්පෙරුම පාර්ලිමේන්තුවට

colombotoday

ෆේස්බුක් එකෙන් ‘සංහිදියාව‘ කඩන අයට ඇමති චම්පික රතු එළි දල්වයි !

colombotoday