Colombo Today Local News

බියර් මිල අඩු කළේ කසිප්පු, වල් රා බීම අඩු කරන්නයි.. දැන් ලාබෙට බියර් බොන්න පුළුවන් !

බියර් සදහා ආනයනික බදු ඉවත් කළේ වල් රා, කසිප්පු භාවිතය අඩු කිරීමටය යැයි මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා පවසයි.

අයවැය පිළිබදව පැවති මාධ්‍ය හමුවකදී (10) අදහස් දක්වමින් ඇමතිවරයා මේ බව කියා සිටියේය.

අද මත්පැන් බොන අයගෙන් 49%ක් බොන්නේ කසිප්පු හෝ වල් රා බව කොළඹ විශ්වවිද්‍යාලය කළ සමීක්ෂණයකින් හෙළිවී තිබෙනවා. මෙවර අයවැයෙන් බීර පිළිබඳව අපි අවධානයක් යොමු කළේ ඒ උවදුරින් රට මුදා ගන්නයි. වල් රා කියන්නේ පොල් ගහක්වත් දැකලා නැති රා.කෘත්‍රීමව හදන ඒවායේ තිබෙන්නේ ඇමෝනියා. ඒවා පානය කරන අය පත් වෙන හානී අවම කිරීමට බීර වර්ග ගැන අවධානය යොමුකිරීමට අප සිතුවා.”

Related posts

මෛත්‍රි-රනිල් චන්ද්‍රිකා-ජවිපෙ ටීඑන්ඒ එකතු වී සිංහල බෞද්ධ රට විනාශ කරන්න හදනවා

colombotoday

කොට්ටාව සිට පිටකොටුව දක්වා පරිසර හිතකාමී Site Hanging Car System ප්‍රවාහන සේවයක්

colombotoday

සර්වපාක්ෂික සමුළුවේදී මුස්ලිම් මරණ ආදාහන ගැටලුව ඇවිලෙයි – සම්පුර්ණ වීඩියෝව

colombotoday

අවුරුදු 15ක පාසල් දැරියක් දුම්රියක ගැටී ජීවිතක්ෂයට

Admin

එන්නත් නොගත් අයට බස් ගාස්තු ඩබල්

colombotoday

එට්කා එන්නත් කලින් රාජිතලා බලෙන්ම දෙයි.. රෝහල්වල රෙදි සේදීමත් ඉන්දීය සමාගමකට !

colombotoday