Colombo Today Local News

ද්‍රවිඩ සන්ධාන බලපෑමට ඉරණමඩු හමුදා කදවුර ඉවත් කෙරේ !

වසර අටක්‌ තිස්‌සේ ඉරණමඩු ජලාශයට ආරක්‍ෂාව ලබාදුන් ඉරණමඩු හමුදා කඳවුර ද්‍රවිඩ සන්ධානයේ දැඩි බලපෑම මත ඉවත් කර ඇත.

මෙම හමුදා කඳවුර නිසා ගොවීන් දුෂ්කරතාවලට මුහුණපා ඇති බවට ද්‍රවිඩ සන්ධානය පවසා තිබුණි.

මේ හැර ඉරණමඩු ගුවන් ධාවන පථය අවට ඉඩම් වලින්ද ඉවත් වන ලෙස ද්‍රවිඩ සන්ධානය රජයෙන් ඉල්ලා ඇත. ඉරණමඩු යනු ආරක්‍ෂක උපාය මාර්ගික කේන්ද්‍රස්‌ථානයකි.

දිවයින

Related posts

25දා සුරා සැල් වසයි

colombotoday

හිටපු ඇමැති පුතා අත්අඩංගුවට

colombotoday

හිටපු ජනපති අදත් වංචා විමර්ෂණ කොමිසමට

colombotoday

අගමැති ඉල්ලා අස් නොවීමේ තීරණයක්. – රාජපක්ෂ පවුල විරසක වෙයි.

colombotoday

ජපානයෙන් ධීවරයන්ට ලොකු තෑග්ගක් – ගිවිසුම්වලට එළඹීමට කැබිනට් අනුමැතිය

Admin

ශ්‍රී ලංකාව කොරෝනා මර්දනයෙන් ලොව සෙසු රටවලට වඩා ඉදිරියෙන් – සෞඛ්‍ය ඇමතිනී

colombotoday