Colombo Today Local News

“වරායේ වැඩ ලබන මාසේ පටන් ගන්නවා…. හම්බන්තොට ඉඩම් චීනයට දෙනවා” – අගමැති

හම්බන්තොට වරායේ මෙහෙයුම් කටයුතු ලබන මාසයේදී චීන සමාගම් විසින් ආරම්භ කරන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

ඒ තුළින් ලැබෙන මුදල් වලින් රටේ ණය බරින් නිදහස් වීම සඳහා කොටස් වශයෙන් ණය ගෙවීමට බලාපොරොත්තු වන බවද අග්‍රාමාත්‍යවරයා කියා සිටියේය. එමෙන්ම වරායේ සංවර්ධන කටයුතුවලට සමගාමීව කර්මාන්තශාලා ඇති කිරීම සඳහාද හම්බන්තොට ප්‍රදේශයේ තවත් ඉඩම් චීනයට බදු පදනම යටතේ ලබා දීමට සිදු වන බව අග්‍රාමාත්‍යවරයා මෙහිදී වැඩිදුරටත් පැවසීය.
හම්බන්තොට චීන මිත්‍රත්ව කාර්යාලය විවෘත කිරීමේ අවස්ථාවට එක්වෙමින් අග්‍රාමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කර තිබේ.

Related posts

ඇමැති ධුරවලින් පැන්නු විමල්-උදය මැතිසබයේ නෑ

colombotoday

කෝටි 11ක රත්තරන් ජෙල් කරල් රේගුවේ දී මාට්ටු

Admin

චම්පිකට විජයමුණිට එජාප සංවිධායක ධුර

colombotoday

සැහැල්ලු ගුවන් යානයක් හදිසියේ පයාගල වෙරළට කඩාපාත් වෙයි

colombotoday

ඩුබායි ඉන්න ගෝලයෝ 6 ක් ලංකාවට එවන්න මධුෂ් ප්ලෑනක්‌ ගහයි. පවුලේ අයටත් කෝල් කරලා

colombotoday

ජනාධිපති තුමාට දින 100න් ආර්ථිකය හදන්න බැරිවුන හේතුව අනුර ප්‍රියදර්ශන යාපා කියයි

colombotoday