Colombo Today Local News

කොටි සාමාජික එමිල් කාන්තන් ඇතුළු 10 කට නිදහස

කළුතර බන්ධනාගාරය තුළ දී හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ඩග්ලස් දේවානන්ද මහතාට පහර දී බරපතල තුවාල සිදු කර මරා දැමීමට තැත් කළ බවට චෝදනා ලැබ සිටි කොටි සංවිධානයේ උතුරු නැගෙනහිර මුල්‍ය අංශ ප්‍රධානිව සිටි එමිල් කාන්තන් ඇතුළු 10 දෙනෙක් නිදහස් කිරිමට කොළඹ මහාධිකරණ විනිසුරු පියසේන රණසිංහ මහතා නියෝග කළේය.

එම නඩුවේ සෙසු විත්තිකරුවන් හය දෙනොට වසර 10 ½ බැගින් වු සිරදඩුවමක් ද ඊට අමතරව රුපියල් දසදහස බැගින් දඩ මුදලක් ද නියම කැරිණි.

Related posts

සැබෑ දේශපාලනඥයා කවුරුන්දැයි ජනතාව දැන් දන්නවා – ජනපති

colombotoday

වෙළදපොලේ ඇති බිස්කට් හා රසකැවිලි සදහා වර්ණ තීරුව අනිවාර්ය කෙරේ…

colombotoday

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත සම්මතයි

colombotoday

මම එජාපයට යනවා – අපේ කණ්ඩායමේ නායකයා ජනාධිපති

colombotoday

පොලිස් කොමිසමේ නිල කාලය අවසන්

colombotoday

විමල්+උදය එලියට ගැනීම, පත්තර හිමිකාර මන්ත්‍රී සහ රතන හිමිගේ ගේම් එකක්

colombotoday