Colombo Today Local News

අලුත් සීමා නීර්ණයෙන් ශ්‍රීපාදස්ථානය බහුතර සිංහල පාලන බලප්‍රදේශයෙන් ඉවතට !

ප්‍රාදේශීය සභා බලප්‍රදේශවල නව සීමා නීර්ණය අනුව ශ්‍රීපාදස්ථානය සහ ඒ අවට රක්ෂිත අඹගමුව ප්‍රාදේශීය සභාවෙන් වෙන්කොට මස්කෙලිය ප්‍රාදේශීය සභාව වෙත පැවරීම සම්බන්ධයෙන් විරෝධයක් මතුව තිබෙනවා.

මස්කෙලිය ප්‍රාදේශීය සභාවේ බහුතරය දමිළ වන අතර අඹගමුව ප්‍රාදේශීය සභාවේ බහුතරය සිංහලයින් වනවා. ඒ අනුව ශ්‍රීපාදය ගැන තීරණ ගැනීමේ අයිතිය නිතැතින්ම දමිළ ප්‍රාදේශීය සභා මන්ත්‍රී වරුන්ට හිමිවනවා.

මේ සම්බන්ධයෙන් ඉදිරියේදී නීතිමය පියවර ගන්නා බව කන්ද උඩරට ප්‍රගතිශීලී ජනතා ව්‍යාපාරයේ සභාපති හෙළප්‍රිය නන්දරාජ් මහතා පවසයි.

Related posts

ඉන්දන මිල යලි සංශෝධනයක

Admin

ඒකල රියඅනතුරකින් තිදෙනෙකු මරු දකී

colombotoday

මුසලිම් ජනතාවගේ කඩ සාප්පු හා දේපළ සුරක්ෂිත කර දෙන්න – බදුර්දීන් ජනපතිගෙන් සහ අගමැතිගෙන් ඉල්ලයි

colombotoday

“ජාත්‍යන්තර යුද අධිකරණය එපා.. රණවිරු දඩයම නවතනු“ පෙත්සමට හිටපු ජනපති අත්සන් තබයි

colombotoday

පිපිරීමකින් අයෙකු ජීවිතක්ශයට

Admin

පාරිභෝගිකයන් අමාරුවේ දැම්මාට “ඩයලොග්ට” ලෙඩක් වැටෙයි.. වන්දි නොගෙවුවොත් නඩු !!

colombotoday