World

කාන්තාවන් හිංසනයට ගොදුරුවන ලොව අංක එකේ නගරය….

කාන්තාවන්ට ‘අනතුරුදායක’ මෙගා නගරය ඊජිප්තුවේ කයිරෝ අගනුවර යැයි ජාත්‍යන්තර සමීක්ෂණයකින් අනාවරණය වී ඇත.

සමීක්ෂණය සිදුකර ඇත්තේ කාන්තා අයිතීන් වෙනුවෙන් පෙනී සිටින ජගත් සංවිධානවල එකමුතුවෙනි. මෙවැනි සමීක්ෂණයක් පැවැත්වුණු පළමු අවස්ථාව මෙය වෙයි.

ලොව ප්‍රධාන පෙළේ ‘මෙගා නගර’ සම්බන්ධයෙන් මෙම සමීක්ෂණය සිදු කර ඇතැයි විදෙස් පුවත් සේවා පෙන්වා සෙයි. මෙගා නගර යනුවෙන් හැඳින්වෙන්නේ මිලියන 10 කට වැඩි පිරිසක් ජීවත් වන නගරය.

සිදු කළ සමීක්ෂණයට අනුව, කාන්තාවන්ට නිසි ආරක්ෂාවක් නැති ඔවුන් ලිංගික හිංසනයට ගොදුරුවන ලොව අංක එකේ නගරය ලෙස ඉහළින්ම ඇත්තේ කයිරෝ නගරයයි. කාන්තාවන්ට හොඳම නගර ලෙස නම් කර ඇත්තේ ජපානයේ ටෝකියෝ නුවර සහ ප්‍රංශයේ පැරිස් නුවරය.

Related posts

අගමැති ඉල්ලා අස්වීමට එකඟ වේ.

colombotoday

ඉස්ලාම් අන්තවාදීන්ගේ චින්තකයෙකු වන යුසුෆ් අල් කර්දාවි දෙස දෙවියන් නොබලයි. | කොරෝනා වැළඳී වෛද්‍ය ප්‍රතිකාර ගනියි.

colombotoday

සටන් විරාම කොන්දේසි උල්ලංඝනය කරමින් පාකිස්තාන හමුදාවෙන් ප්‍රහාරයක්

colombotoday

රැඩිකල් ඉස්ලාමීය ත්‍රස්තවාදීන්ට එරෙහි සටනේදී එක්සත් ජනපදයේ සහය යුරෝපයට. | ඇමරිකානු ජනාධිපති කියයි

colombotoday

හූස්ටන් හි පිහිටි කොන්සියුලර් කාර්යාලය වසා දමන ලෙස ඇමෙරිකාවෙන් චීනයට නියෝගයක්

colombotoday

එමිරේට්ස් ඊශ්‍රායලයට ගුවන් ගමන් අත්හිහිටුවයි

Admin