Colombo Today Local News

කොටි සිරකරුවන් වෙනුවෙන් විපක්ෂ නායක සම්බන්ධන් පාර්ලිමේන්තුවට යෝජනාවක් ගෙනේ !

දින විස්සක් ඉක්මවා උපවසායේ යෙදී සිටින හිටපු එල්.ටී.ටී.ඊ. සැකකරුවන්ට සහනයක් සලසන්නැයි ඉල්ලමින් විපක්ෂ නායක ආර්. සම්බන්ධන් මහතා විසින් (16) දින යෝජනාවක් පාර්ලිමේන්තුවට භාර දී තිබේ.

උපවාසයේ නියුතු කොටි සැකකරුවන් තිදෙනෙකුගේ නඩු විභාගය ඔවුන්ගේ ඉල්ලීම පරිදි වව්නියාව මහාධිකරණයේ පවත්වාගෙන නොගොස්, සිංහල භාෂාවෙන් නඩු විභාග කරන අනුරාධපුර උසාවියට මාරු කර යැවීමෙන් මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වී ඇති බව එම යෝජනාවේ දැක්වෙයි.

තම නඩු නැවත වවුනියාව මහාධිකරණයට මාරු කරන ලෙස ඉල්ලා සිටින මදියරසන් සුලක්ෂන්, ගනේෂන් දර්ශන් සහ රාසදුරෙයි තිරුවරුල් තිදෙනා ගේ උපවාසය දින විස්ස ඉක්මවා සිටී.

Related posts

‘රටේ අර්බුද දේශපාලකයන්ගේ බිස්නස් එකක් වෙලා… හොරාට කලින් කෙහෙල්කැන වැට පැන්නා’

Admin

“හොරා” කීවාට රවීගෙන් ගම්මන්පිලට නඩු

colombotoday

කසළ තේ කිලෝ 5000ක් කසළ තේ බලකොටුවේදී අල්ලයි.

colombotoday

බදියුදීන්ගේ බිරිඳ ඇතුළු තිදෙනෙක් අත්අඩංගුවට

colombotoday

ඌරු මස් කෑම අවධානම්

Admin

මහා පරිමාණ දූෂණ 4ක් වහන්න විගණකාධිපතිට බලපෑම්.. බෑ කිව්වාට මාස 14කින් පඩි ගෙවා නෑ

colombotoday