Colombo Today Local News

කොටි සිරකරුවන් වෙනුවෙන් විපක්ෂ නායක සම්බන්ධන් පාර්ලිමේන්තුවට යෝජනාවක් ගෙනේ !

දින විස්සක් ඉක්මවා උපවසායේ යෙදී සිටින හිටපු එල්.ටී.ටී.ඊ. සැකකරුවන්ට සහනයක් සලසන්නැයි ඉල්ලමින් විපක්ෂ නායක ආර්. සම්බන්ධන් මහතා විසින් (16) දින යෝජනාවක් පාර්ලිමේන්තුවට භාර දී තිබේ.

උපවාසයේ නියුතු කොටි සැකකරුවන් තිදෙනෙකුගේ නඩු විභාගය ඔවුන්ගේ ඉල්ලීම පරිදි වව්නියාව මහාධිකරණයේ පවත්වාගෙන නොගොස්, සිංහල භාෂාවෙන් නඩු විභාග කරන අනුරාධපුර උසාවියට මාරු කර යැවීමෙන් මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වී ඇති බව එම යෝජනාවේ දැක්වෙයි.

තම නඩු නැවත වවුනියාව මහාධිකරණයට මාරු කරන ලෙස ඉල්ලා සිටින මදියරසන් සුලක්ෂන්, ගනේෂන් දර්ශන් සහ රාසදුරෙයි තිරුවරුල් තිදෙනා ගේ උපවාසය දින විස්ස ඉක්මවා සිටී.

Related posts

මහ බැංකු අධිපති 14වන දා ඉල්ලා අස්වෙයි

colombotoday

නාමල් හෙට උදේ ගෙයින් ගෙට කැන්වසින් පටන් ගනියි.

Admin

සා. පෙළ විභාග කල් දැමීමේ කිසිදු තීරණයක් නැහැ..

colombotoday

මේ වසරේ ආපදා වලින් ලක්ෂ 25ක් අනාථයි.. ලක්ෂ 3කට කන්න නෑ..

colombotoday

වරාය සේවක විරෝධතාව උණුසුම්.. කදුළු ගෑස්, අධි පීඩන ජල ප්‍රහාර !!

colombotoday

මරණ දඩුවම ගේන හිරුණිකාගේ යෝජනාව ගැන විවාදයක්

colombotoday