Colombo Today Local News

සයිටම් විරෝධියෙකු වෛද්‍ය සභාවේ සභාපති වුණා නම් සයිටම් හිතවාදියෙකුට බැරි ඇයි – සෞඛ්‍ය ඇමති

සයිටම් විරෝධියෙකුට වෛද්‍ය සභාවේ සභාපති ධූරය දැරීමට හැකිනම් සයිටම් හිතවාදියෙකුට වෛද්‍ය සභාවේ හිතවාදියෙකු වීමට බැරි ඇයිදැයි සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පවසයි.

වෛද්‍ය සභාවේ නව සභාපති තනතුරට සෞඛ්‍ය අමාත්‍යවරයා පත්කල පුද්ගලයා සයිටම් හිතවාදියෙකු නේදැයි කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදීන් නැගූ පැණයට පිළිතුරු දෙමින් ඇමතිවරයා ඒ බව පැවසීය.

වෛද්‍ය සභාවේ නව සභාපතිවරයා වන මහාචාර්ය කොල්වින් ගුණරත්න මහතා සයිටම් හිතවාදියෙකු බවත්, ඔහු වෛද්‍ය සභාවේ සභාපති තනතුරට පත් කළේ සයිටම් නීතිගත කරගැනීමේ අරමුණින් විය හැකි බවත් හිටපු සභාපති මහාචාර්ය කාලෝ ෆොන්සේකා මහතා ප්‍රකාශ කර තිබිණි. රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට දරන්නේ එම මතයයි.

Related posts

පාතාල සමාජික අංගොඩ ලොක්කාගේ සමීපතමයන් දෙදෙනෙකු අත්අඩංගුවේ

colombotoday

කැළණි විහාරයේ දායක සභාවෙන් දොට්ට දැමූ රනිල් වික්‍රමසිංහ විහාරාධිපති හිමියන්ට විරුද්ධව පරීක්ෂණයක් ඉල්ලයි

colombotoday

රවී ඇතුළු 10 කට වරෙන්තු

colombotoday

තුන්වන පාසල් වාරය අදියර තුනකින් – නිවාඩුව ලැබෙන විදිහ මෙන්න

Admin

මත්තල ගබඩාවේ තිබූ වී තොගත් අර්ජුන්ගේ අරක්කු සමාගමට (Video)

colombotoday

ව්‍යවස්ථා සංශෝධන ක‍්‍රියාවලියේ සැගවුණු අරමුණු – වෛද්‍ය වසන්ත බන්ඩාර

colombotoday