Colombo Today Local News

අද පාන්දර අත්අඩංගුවට ගත් නාමල්ගේ සමාගමේ අධ්‍යක්ෂවරියට ඇප !

පොලිස් මූල්‍ය අපරාධ ඒකකය මගින් අත්අඩංගුවට ගෙන කොළඹ මහාධිකරණයට ඉදිරිපත් කළ ඔනෙලා ඉරේෂා ද සිල්වාට ඇප හිමිවිය.

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාට එරෙහිව පවතින නඩුවක සැකකාරියක් වන ඇය කටුනායක ගුවන්තොටුපළේදී අද අළුයම අත්අඩංගුවට පත්විය.

ඇය නාමල් රාජපක්ෂ මහතාට අයත් යැයි කියන සමාගමක අධ්‍යක්ෂවරියක ලෙස කටයුතු කිරීමේදී සිදුවූ බව කියන මූල්‍ය වංචාවක් සම්බන්ධයෙන් ඇයව අත්අඩංගුවට ගැනීමට වරෙන්තු නිකුත් කර තිබුණේ 2015 වසරේ ය.

Related posts

නැගෙනහිර ජැටිය : යෝජනා අද අමාත්‍ය මණ්ඩල අනුකමිටුවට

colombotoday

සත්වෝද්‍යානයේ තවත් සතුන්ට PCR පරීක්‍ෂණ | සේවකයෙක්ටත් කොවිඩ්

colombotoday

ගෝඨාට එරෙහි උපවාසය සජිත් ඇවිත් උණුවතුර පොවා නතර කරවයි

colombotoday

බැදුම්කර මගඩි චෝදනාවෙන් එජාපය නිදහස්.. අපි දැමූ “ෆුට් නෝට්“ නිවැරදියි – අජිත් පී. පෙරේරා

colombotoday

තැපෑලේ විසිඑක් දහසක් අද සිට දෙදිනක් වර්ජණයේ !

colombotoday

කේරළ ගංජා ළඟ තබාගත් ගුරුවරයෙක් කොටු

colombotoday