Colombo Today Local News

රොහින්ග්‍යා සංක්‍රමණිකයන්ට විරෝධය දැක්වූවාට අක්මීමන දයාරතන හිමි පොලිසියට කැදවයි !

මියන්මාර් රොහින්ග්‍යා සංක්‍රමණිකයන් රදවා සිටි ගල්කිස්සේ මහල් නිවාසයක් අසලට ගොස් කලහකාරී ලෙස හැසිරුනේ යැයි චෝදනා සම්බන්ධයෙන් ප්‍රශ්න කිරීමට සිංහල රාවය ජාතික සංවිධානයේ සභාපති පූජ්‍ය අක්මීමන දයාරතන හිමි සහ අරඹේපොල රතනසාර හිමි අද (02) කොළඹ අපරාධ කොට්ඨාසයට කැදවා ඇත.

පසුගිය 26 වැනිදා සිදුවී මෙම සිදුවීම සම්බන්ධයෙන් මේ වන විට කාන්තාවක් ඇතුළු පුද්ගලයින් හය දෙනෙකු අත්අඩංගුවට ගෙන රක්‍ෂිත බන්ධනාගාරගත කර සිටී.

Related posts

කරන්ට් බිලත් වැඩිකරන්න අවසර ඉල්ලයි

colombotoday

මහනුවර, පොකුනුවිට විදර්ශනා භාවනා මධ්‍යස්ථානයේදී භික්ෂූන් වහන්සේලාට ඉස්ලාම් උගන්වයි

colombotoday

ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වාගේ පියාණන් කලුරිය කරයි

colombotoday

කොරෝනා උවදුර ජය ගන්න සාක් කලාපීය වැඩසටහනක් සම්පාදනයට ජනපතිගෙන් යෝජනා !

colombotoday

“සිංහල නායකයන්ට ධෛර්යය නෑ” – සම්බන්ධන් ඇමරිකාවට කියයි

colombotoday

අගමැති කාර්යාලයේ දේපල සොරාගත් අයෙක් අල්ලයි

colombotoday