Colombo Today Local News

“දඩාවතේ යන සුනඛයන් රටට බරක්.. ඉවත් කිරීමේ වැඩපිළිවෙලක් ඕන” – ඇමති හැරිසන්

මිකරුවන් නොමැති ශ්‍රී ලංකාවේ වීදි වල ලක්ෂ 06කට අධික සුනඛ ගහණයක් ඇති බව ග්‍රාමීය කර්මාන්ත අමාත්‍ය පී හැරිසන් පවසයි.

ඊයේ දිනට යෙදී තිබූ ලෝක ජලභීතිකා දිනය නිමිත්තෙන් පැවැති දැනුවත් කිරීමේ වැඩසටහනකදී අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කලේය.

එහිදී වැඩිදුරටත් අදහස් පලකල අමාත්‍ය හැරිසන් මහතා කියා සිටියේ මෙම සුනඛ ගහණය රටට බරක් බවත් ජලභීතිකා රෝගීන්ට එන්නත් ලබාදීම වෙනුවෙන් පමණක් රුපියල් මිලියන 460 පසුගිය වසරේදී රජයට වැය කිරීමට සිදුවූ බවත්ය. එහෙයින් දඩාවතේ යන සුනඛයින් වහාම ඉවත් කිරීමේ වැඩ පිළිවෙලක් රජය ක්‍රියාත්මක කල යුතු යැයිද අමාත්‍යවරහා අවධාරණය කලේය.

Related posts

කොළඹ මාර්ග වැහෙන හැටි ගැන පොලීසියෙන් දැනුම්දීමක්

Admin

ජිනීවා සිංහ ප්‍රහාරයෙන් නන්නත්තාර වූ වයිකෝ, ඉන්දියාවේදී සිංහ කොඩි ගිනි තබා යකා නටයි !

colombotoday

අරාබි වෙස්ගෙන ජනපතිට කිට්ටු කළ අභිරහස් පුද්ගලයා ගැන විස්තරේ මෙන්න

colombotoday

“20න් පත්වන භයානක ජනපති” ගැන උදය ගම්මන්පිල පවසයි

colombotoday

රටේ නීතියටත් වඩා බලවත් නීතියක් ගැන පොලිස්පති කියයි !

colombotoday

පොහොට්ටුවෙන් එජාපයට එන මන්ත්‍රීන් ගැන කබීර් කියයි…

colombotoday