Colombo Today Local News

“හිරිහැර කිරීම මනුෂ්‍යත්වයට නිගාවක්” – රොහින්ග්‍යා සංක්‍රමණිකයන් ගැන ජවිපෙ කම්පා වෙයි..

රෝහින්ග්‍යා සරණාගතයන්ට හිරිහැර කිරීම මනුෂ්‍යත්වයට නිගා කිරීමක් බවත්, රට හා ජනතාව ආගමික සංස්ථාව අපකීර්තියකට ලක් කිරීමක් බවද ජනතා විමුක්ති පෙරමුණ සඳහන් කරයි.

එක්සත් ජාතීන්ගේ සරණාගතයන් පිළිබඳ කොමිසමේ භාරකාරීත්වය යටතේ ලංකාව තුළ තාවකාලිකව රඳවා සිටින සරණාගතයන්ට ඉතාමත් කුඩා ජාතිවාදී අන්තවාදී කණ්ඩායම් සිදුකරන ක්‍රියා නිසා යළිත් වතාවක් විදේශ අත පෙවීම් සිදුවිය හැකි බවද එම පක්ෂය මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේය.

ජාතිවාදය, ආගම්වාදය කුමන රටක, කුමන වර්ගයකට අයත් ජන කොටසක හෝ කුමන භාෂාවක් කතා කරන පිරිස් අතර සිදුවූවක් එමගින් සිදුවන්නේ මනුෂ්‍යත්වයට හානියක් බවද එම නිවේදනය මගින් වැඩිදුරටත් පෙන්වා දී තිබේ.

Related posts

කොළඹ මැනිං වෙළඳපොල ලබන මස දක්වා වැසේ

colombotoday

ජනපතිගෙන් අලි පැටවුන්ට සහතිකයක් !

colombotoday

“සුද්දගෙ නීතිය අපට එපා“ කියා ඥාණසාර හිමි අධිකරණයේදී අභියෝග කළා“ – මහේස්ත්‍රාත් සාක්කි දෙයි

colombotoday

හිරුණිකාට එජාපයෙන් අලුත් තරනතුරක් !

colombotoday

සිරස ඇද වැටේ.. මේ වසරේ සේවක වැටුප් වර්ධකත් කපා දමයි !

colombotoday

නිල ඇදුම් නැති වුවද වර්ණ ඇදුම් පාසල් එන්න අවසර

colombotoday