Colombo Today Local News

ආණ්ඩුවේ ඇමතිලාගෙන් දිගටම භික්ෂූන්ට ගැරහුම්.. මංගල “චීවරධාරී රස්තියාදුකාරයන්” කියා ප්‍රසිද්ධියේ අපහාස කරයි

රොහින්ග්‍යා සංක්‍රමණිකයන් සම්බන්ධයෙන් ඇතිව තිබෙන තත්වය ගැන කරුණු පැහැදිළි කිරීම සදහා මුදල් හා ජනමාධ්‍ය ඇමති මංගල සමරවීර විඩියෝවක් නිකුත්කර තිබේ.

මෙරට රදවා සිටින රොහින්ග්‍යා මුස්ලිම් සරණාගතයන් පිරිසකට “චීවරධාරී රස්තියාදුකාරයන්“ පිරිසක් විසින් පහරදී ඇති බවත්,එය මුළු බෞද්ධ ආගමටම කළ හැකි විශාලතම පහරදිම බවත් හෙතෙම කියා සිටී.

එම පහර දීම ඉතා පහත් ක‍්‍රියාවක් යයිද පවසන ඔහු රොහින්ග්‍යා සරණාගතයින් මෙරටට පැමිණි මුල් අවස්ථාව මෙය නොවන බවත් එක්සත් ජාතීන්ගේ රැකවරණය යටතේ ඔවුන් රදවා සිටින බවත් සදහන් කරයි.

Related posts

“අපිට මැතිවරණ කොමිසම වටලන්න ඉඩ තියන්න එපා”

Admin

කොටහේන අන්තවාදී තර්ජනය පොලිස්පතිගේ අවදානයට

colombotoday

ජල සම්පාදන සේවකයින් අද වැඩවර්ජනයක

Admin

අප්‍රේල් මාසයේදී ඉන්දීය ජාතිකයන් 822ක් ලංකාවට ඇවිල්ලා.

colombotoday

අග්නිදිග විශ්වවිද්‍යාලයේ තාක්ෂණ පීඨයේ සිසුන් 15 ක් අත්අඩංගුවට…

colombotoday

ප්‍රදේශ රැසකට පැය 15 ක ජල කප්පාදුවක්

Admin