Colombo Today Local News

ඊයේ දිනයේ ගත් ඇමතුම්, කෙටි පණිවුඩ සියල්ල නොමිලේ – ඩයලොග් ආයතනයෙන් දුන් නිවේදනය මෙන්න

ඊයේ දිනයේ සිය දුරකථන ජාලයේ සිදුවූ බිද වැටීමක් හේතුවෙන් අපහසුතාවට පත්වූ මිලියන 11කට ආසන්න සිය පාරිභෝගිකයන් වෙනුවෙන් සහනයක් ලබා දීමට ඩයලොග් දුරකථන ආයතනය තීරණය කර තිබෙනවා.

ඒ අනුව ඩයලොග් පාරිභෝගිකයන් විසින් ඊයේ දිනයේ ලබා ගත් ඇමතුම් සහ කෙටි පණිවිඩ සඳහා කිසිදු ගාස්තුවක් අය නොකරන බවට ඔවුන් ප්‍රකාශ කර තිබෙනවා.

පාරිභෝගිකයන්ට සිදුවූ අපහසුතාව සම්බන්දයෙන් වන්දි ගෙවීමට කටයුතු කරන ලෙස පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික වයාපාරයට ලිපියක් යොමු කරමින් එම ආයතනයෙන් ඉල්ලා තිබුණු අතර, එසේ නොකළහොත් ඩයලොග් ආයතනයට එරෙහිව නීතිමය පියවර ගන්නා බවද එම ලිපිය මගින් දන්වා තිබුණා.

Related posts

“මගේ අවසර නැතිව භික්ෂූන් වහන්සේලා අත්අඩංගුවට ගන්න එපා” – ජනපතිගෙන් නියෝගයක්

colombotoday

පාර්ලිමේන්තුවේ නිලධාරීන් සහ සේවකයන් 35ක් ගෙදර යයි

Admin

නීති විරෝධීව රට පනින්න ගිය 10 ක් මාට්ටු

colombotoday

මුසම්මිල් වයඹෙන් ඌවට යවයි – කොල්ලුරේ වයඹට

colombotoday

බිරිඳව අනියම් සැමියා සමග මාට්ටු වී සැමියා ත්‍රිරෝද රථයට ගිනි තියලා

Admin

මිලින්ද මොරගොඩ ඇමරිකාවේ ඔත්තුකරුවෙක්. ඉන්දියානු තානාපති ලෙස පත්කිරීමට විරෝදය

colombotoday