Colombo Today Local News

මානව හිමිකම් සැසිවාරය අතරතුර ජිනීවාහී වීදි සැරිසරන ප්‍රභාකරන්ගේ රුව (Photo)

ජීනීවා නුවර මානව හිමිකම් සැසිවාරය පැවැත්වන අතර වාරයේ එල්.ටී.ටී.ඊ හිතවාදීන් පිරිසක් ශ්‍රී ලංකාවට එරෙහිව විරෝධතාවක නිරත විය.

ශ්‍රී ලංකාවේ දෙමළ ජනතාවට එරෙහිව මානව හිමිකම් උල්ලංඝනය වන බව පවසමින් ඊට ජගත් මානව හිමිකම් කවුන්සිලය මැදිහත් වන ලෙසයි විරෝධතාකරුවන් ඉල්ලා ඇත්තේ.

මෙහිදී එල්ටීටිඊ නායක වේලුපිල්ලෙයි ප්‍රභාකරන්ගේ අනුරුවක් සහිතව ඔවුන් විරෝධතාවයේ නිතර වී ඇත.

කෙසේ වෙතත් ජිනිවා සමුළුව හමුවේ කරුණු දැක්වීමට ගෝලීය ශ්‍රී ලංකා සංසදය ද සූදානමින් සිටින අතර, ඒ සඳහා සහභාගී වීමට රියර් අද්මිරාල් සරත් වීරසේකර, ආචාර්ය නාලක ගොඩහේවා සහ එම සංගමයේ සම සභාපති කීර්තිරත්න ඇතුළු පිරිසක් මේ වන විට ජිනීවා නුවරට ගොස් තිබෙනවා.

Related posts

මහින්දගේ නායකත්වයෙන් අලුත් පක්ෂය 02 වෙනිදා මාතරදී එළිදකී

colombotoday

මහින්දානන්ද නිදහස්.. අල්ලස් කොමිසම චෝදනාව ඉල්ලා අස්කර ගනී

colombotoday

කළුගඟේ පාලම් පාරුවක් පෙරලෙයි. එක් අයෙක් අතුරුදන්

colombotoday

ආනයනික ගෑස්වල ප්‍රමිතිය පරීක්ෂා කිරීමට පියවර ගනී

colombotoday

IECD බලපත්‍ර සඳහා Online ඔස්සේ ගාස්තු ගෙවීමට අවස්ථාව

colombotoday

මගේ බෙල්ලත් දෙනවා, හදවතත් දෙනවා, සරුවාංගයම පරිත්‍යාග කරනවා !

colombotoday